අද පස්වරුවේ අහස බලන්න , මෙන්න සිදුවෙන දේ..
Friday, 20 September 2024 - 11:07 | Views - 189
ආසියා – ශාන්තිකර කලාපයේ පිහිටුවා ඇති අහස් නිරීක්ෂණ මධ්‍යස්ථාන හා අනෙකුත් රටවල ඇති අභ්‍යාවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථාන සමඟ මොරටුව ආතර් සී ක්ලාක් ආයතතනයේ ඇති මෙරට පිහිටි විශාලම දුරේක්ෂයද සම්බන්ධ වෙමින් අද(20) පස්වරුවේ අහස නිරීක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සූදානම්ව පවතිනවා.
මෙවන් වැඩසටහනක් මෙරට ක්‍රියාත්මක වනුයේ ප්‍රථම වරටයි..
එසේම, මෙම වැඩසටහන මෙරටදී ආතර් සී ක්ලාක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ තාරකා විද්‍යාඥ ඉන්දික මැදගන්ගොඩ
විසින් මෙහෙයවනු ලබනවා..
අද පස්වරු 5.30 සිට 7.30 අතර, සිදුවන මෙම කාර්ය බොහෝ පිරිසකට මාර්ගගත ක්‍රමය ඔස්සේ දැකගැනීමට අවස්ථාව සැලසෙනවා..
Share This Article