ඒ විශේෂ දවස එයා සමරලා තියෙන්නේ මෙන්න මෙහෙම.. (Photos)
Thursday, 19 September 2024 - 9:05 | Views - 230
ජීවිතේ ගෙවිලා යන හැම කාර්තුවක්ම එක වගේ නෑ.. අපි ඕනම කෙනෙක්ගෙ ජීවිතවල උස් පහත්වීම් කියන දේ අනිවාර්යයි..

ඇගේ ජීවිතයටත් ඒ කතාව පොදුයි.. කඳුළු මතින් හිනහෙන්න උත්සාහ කරන මේ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පීය ඔබ කවුරුත් හොඳින්ම දන්නවා.. ඇය සේනාලි ෆොන්සේකා.. කලා පවුලකින් දෝත දරාගෙන ආපු උරුමය නිසා සෙනාලි අද වෙනකොට අපේ ලංකාවේ බොහෝ දෙනෙක් හඳුනන ජනප්‍රිය රංගන ශිල්පිනියක් වී අවසන්..

ඇගේ මේ කලා ගමනට වගේම සෙනාලිගත කරන ජීවිතයටත් බොහෝ දෙනෙක් ආශිර්වාද කරනවා.. අම්ම තාත්තගෙ වෙන්වීමත් එක්ක ඇත්තෙන්ම ඇය ජීවිතයට මුහුණ දෙන්නේ ගොඩක් අධිෂ්ඨානශීලීව..

ඉතින් ඔන්න ඊයෙ සෙනාලිගේ ජීවිතේට තවත් එක් විශේෂ දිනයක්.. දසතින් ගලාගෙන ආව උපන්දින සුබ පැතුම් එක්ක සෙනාලීය දවස ගෙවන්න ඇති ගොඩක් සතුටින්.. කාලයට අපි කාට වුණත් ඉඩ දෙන්නට වෙනවා..

ඉතින් සෙනාලටත් ඒක පොදු වෙච්ච දෙයක්.. කොහොම වුණත් මෙදා සැරේ ඇගේ උපන්දිනේට මෙන්න මේ වගේ ලස්සන photoshoot එකක් කරන්න නම් සෙනාගේ අමතක කරලා තිබුණේ නැහැ.. 









Share This Article
Hiru Tv Blog
කෙණ්ඩා පෙරළීම නැතහොත් මස්පිඬු පෙරළීමේ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ මෙරට සෞඛ්‍ය අංශ විසින්...
Hiru Tv Blog
දැන් ඉස්සරහට එන අවුරුදු කාලයත් වැඩිපුර...
Hiru Tv Blog
අපි සෑම විටම පෝෂදායි ආහාර වේලක් ලබාගැනීමට...
Hiru Tv Blog
මනුස්සයෙක්ට ආදරයෙන් පිරුණු මතක ගොන්නක් මැද ජීවත්වෙන්න ලැබෙනවා කියන්නේ ඇත්තටම...
Hiru Tv Blog
ඔහුගේ ජීවිතයේ ඒ ලස්සන දවස උදාවෙලා.. රටක් ආදරය කරන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්...
Hiru Tv Blog
අද ගොඩක් දෙනෙක්ට සුබ දවසක්.. හැමෝම කතාවෙන මේ දෙන්නටත් එක්ක එහෙමයි.. ඒ ඇයි කියලා...
Hiru Tv Blog
තමන් ඉක්මනින් සිය පියාගේ රට වන ඉන්දියාවට යාමට සැලසුම් කර ඇති බවත්, එම සංචාරය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ  තවත් එක් විශේෂ කතාවක් ගැනයි..  කොළඹට හිරු එළිය එක එල්ලේ මුදුන්පත්වීමක්...
Hiru Tv Blog
සෙනසුරු ග්‍රහයා වටා පිහිටා ඇති සුවිශේෂී වළලු පද්ධතිය පෘථිවියට නොපෙනී ගොස්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top