කවුරුත් ආසාවෙන් බලාගෙන හිටපු ඒ දෙන්නගේ පුංචි සුරංගනාවී.. (Photos)
කවුරුත් ආසාවෙන් ඇති ඇයව දැකගන්න..
මොකද බොහෝ දෙනෙක් අදටත් ඒ සුරංගනාවිගේ අම්මටයි , තාත්තාටයි ආදරය කරනවා..
දීපිකා - රන්වීර් ආදරණීය කැදැල්ල පැත්තෙන් ඇසුණු ඒ සුබ ම සුබ ආරංචිය ඇහිලා, තවම ගෙවිලා ගියේ දවස් කීපයක් විතරයි..
මෙන්න ඉතින් කවුරුත් දැකගන්න ආසාවෙන් බලාගෙන හිටපු මේ පුංචි පැංචිගේ ඡායාරූප රන්වීර් - දීපිකා මෙන්න මේ විදිහට සමාජමාධ්යට එකතු කරලා තිබුණා..
මේ දරු උපත ගැන සැල වූ වහාම මේ ප්රසිද්ධ යුවලට බොහෝ දෙනෙක් විවිධ කතා කිව්වත් අද ඒ දෙන්නාම හරිම සතුටෙන්..