නොදැනීම වෙනස් වුණු , එයාලගේ ජීවිත ගැන අමන්දා කියන කතාව.. (Photos)
Monday, 02 September 2024 - 12:19 | Views - 262

ඒ විවාහය අදටත් බොහෝ දෙනෙකුට මතක ඇති..

ඇය එදා සුරූපී බොලිවුඩ් නිලී දීපිකාට වඩා ලස්සනයි කියලා ගොඩක් දෙනෙක් කිව්වා..

මේ අමන්දා සහ ඩයස්ගේ ආදර කතාව.. ඒ දෙන්නා විවාහ වුණේ හරියට අද ඊයේ වගේ වුණාට, දැන් නොදැනීම ඒ විවාහයට අවුරුද්දක් සම්පූර්ණ වෙලා..

කොහොම නම් අමතක කරන්නද..? කාර්යබහුල ලෝකයක නිදහසේ හුස්ම ගන්න කැමති ඒ දෙන්න ඒ ලස්සන දවස සමරන්න තෝරගෙන තිබුණේ මේ වගේ වෙනස් හිත නිවන පරිසරයක්..

අමන්දා සහ ඩයස්ගේ විවාහ ජීවිතයට සුබ පැතුම් එක් කරන ගමන් , එයාලගේ මුහුණු පොතේ මේ දවස වෙනුවෙන් පළවෙලා තිබුණු ලස්සන ඡායාරූපවල අපූරුව බලන්නකෝ.. 




































Share This Article
Hiru Tv Blog
නිරෝගිකම උතුම්ම ලාභය කොට සැලකුවද උදෑසන...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ  කදුකර ප්‍රදේශවල  හටගන්නා...
Hiru Tv Blog
දවසින් දවස බෝ නොවන රෝග වලට ගොදුරු වන ප්‍රමාණය...
Hiru Tv Blog
මළබද්ධය අප කා අතරත් පවතන සුලබ රෝග තත්වයක්.කුඩා...
Hiru Tv Blog
දන්නවාද මඤ්ඤොක්කා හා ඉඟුරු එකට ආහාරයට...
Hiru Tv Blog
වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පවුල මීට මාස කිහිපයකට පෙර බොහෝ දෙනෙක්...
Hiru Tv Blog
යුරේනි කියන්නෙ නව පරපුරේ දක්ෂතම සරාගී තාරකාවක්... ඇයට ගින්දර වගේ ආකාර්ශණීය රූපයක්...
Hiru Tv Blog
ටීනා ශනෙල් කියන්නේ කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනියක්..ඇය මනාලියක් වන ඒ ලස්සන...
Hiru Tv Blog
සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අහස් සංදර්ශනයක්...
Hiru Tv Blog
Thursday, 20 February 2025
Hiru Tv Blog 6,114 Views
ඇපල් iPhone 16 මාදිලියට හඳුන්වා දීමට නියමිත නවතම ජංගම දුරකථනය පිළිබඳව ඇපල් සමාගම...
Hiru Tv Blog
අම්බලන්තොට - රිදියගම සෆාරී උද්‍යානයේ මාස තුනක් වයසැති සිංහ පැටවුන් හය දෙනාට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top