Global Village 2024 වයඹ විශ්ව විශ්වවිද්යාල පරිශ්‍රයේදී අද පැවැත්වෙයි...
Sunday, 04 August 2024 - 7:33 | Views - 438

වයඹ විශ්වවිද්යාලය විසින් සංවිධානය කරන , Global Village 2024 අද එනම් අගෝස්තු (04) ඉරුදින
වයඹ විශ්වවිද්යාලයේ මාකඳුර පරිශ්‍රයෙදී පැවැත්වීමට නියමිතයි.

වෙළඳ කුටි, විනෝද ක්‍රීඩා, යන දැනුම පිරි අංගයන්ගෙන් සමන්විත මෙම ප්‍රදර්ශනය අද උදෑසන 9.30 සිට දවස පුරා පැවැත්වීමට නියමිතයි.

එසේම, විශ්වවිදයාල දරුවන්ට දැනුම වර්ධනය කර, සංස්කෘතික අන්තර්හුවමාරුව වර්ධනය කිරීම මෙම වැඩසටහන පැවැත්වීමේ අරමුණ වනවා.
Share This Article
Hiru Tv Blog
කෙණ්ඩා පෙරළීම නැතහොත් මස්පිඬු පෙරළීමේ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ මෙරට සෞඛ්‍ය අංශ විසින්...
Hiru Tv Blog
දැන් ඉස්සරහට එන අවුරුදු කාලයත් වැඩිපුර...
Hiru Tv Blog
අපි සෑම විටම පෝෂදායි ආහාර වේලක් ලබාගැනීමට...
Hiru Tv Blog
මනුස්සයෙක්ට ආදරයෙන් පිරුණු මතක ගොන්නක් මැද ජීවත්වෙන්න ලැබෙනවා කියන්නේ ඇත්තටම...
Hiru Tv Blog
ඔහුගේ ජීවිතයේ ඒ ලස්සන දවස උදාවෙලා.. රටක් ආදරය කරන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්...
Hiru Tv Blog
අද ගොඩක් දෙනෙක්ට සුබ දවසක්.. හැමෝම කතාවෙන මේ දෙන්නටත් එක්ක එහෙමයි.. ඒ ඇයි කියලා...
Hiru Tv Blog
තමන් ඉක්මනින් සිය පියාගේ රට වන ඉන්දියාවට යාමට සැලසුම් කර ඇති බවත්, එම සංචාරය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ  තවත් එක් විශේෂ කතාවක් ගැනයි..  කොළඹට හිරු එළිය එක එල්ලේ මුදුන්පත්වීමක්...
Hiru Tv Blog
සෙනසුරු ග්‍රහයා වටා පිහිටා ඇති සුවිශේෂී වළලු පද්ධතිය පෘථිවියට නොපෙනී ගොස්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top