අලුත බැන්ද යුවල , පැරිස් ඔලිම්පික් උළෙලට.. (Photos)
Thursday, 01 August 2024 - 10:17 | Views - 932

පසුගියදා විවාහපත් වූ ආනන්ද් අම්බානි සහ රාධිකා මර්චන්ට් 2024 පැරිස් ඔලිම්පික් තරග නැරඹීම සඳහා සහභාගී වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


එමෙන්ම රිලයන්ස් පදනමේ සභාපතිනීවන නීටා අම්බානි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) සාමාජිකාවක් නිසා ඇය ද මේ සඳහා සහභාගී වී තිබෙනවා.

එමෙන්ම ඔවුන් සමග මුකේෂ් අම්බානි, ඊෂා අම්බානි සහ ආනන්ද් පිරමාල් ද සහභාගී වී තිබෙන බව දක්නට ලැබුණා.

විවාහයෙන් පසු ආනන්ද් අම්බානි සහ රාධිකා මර්චන්ට් ප්‍රසිද්ධියේ දැකගත හැකිවූ පළමු අවස්ථාව මෙයවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පැරිස් ඔලිම්පික් උළෙල මේ වනවිට ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගෙන ඇති නමුත්, අම්බානි පවුලේ පැමිණීම එහිදී විශේෂයෙන් කැපී පෙනී තිබෙනවා.
 
No description available.


No description available.


No description available.

No description available.


Share This Article
Hiru Tv Blog
කෙණ්ඩා පෙරළීම නැතහොත් මස්පිඬු පෙරළීමේ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ මෙරට සෞඛ්‍ය අංශ විසින්...
Hiru Tv Blog
දැන් ඉස්සරහට එන අවුරුදු කාලයත් වැඩිපුර...
Hiru Tv Blog
අපි සෑම විටම පෝෂදායි ආහාර වේලක් ලබාගැනීමට...
Hiru Tv Blog
මනුස්සයෙක්ට ආදරයෙන් පිරුණු මතක ගොන්නක් මැද ජීවත්වෙන්න ලැබෙනවා කියන්නේ ඇත්තටම...
Hiru Tv Blog
ඔහුගේ ජීවිතයේ ඒ ලස්සන දවස උදාවෙලා.. රටක් ආදරය කරන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්...
Hiru Tv Blog
අද ගොඩක් දෙනෙක්ට සුබ දවසක්.. හැමෝම කතාවෙන මේ දෙන්නටත් එක්ක එහෙමයි.. ඒ ඇයි කියලා...
Hiru Tv Blog
තමන් ඉක්මනින් සිය පියාගේ රට වන ඉන්දියාවට යාමට සැලසුම් කර ඇති බවත්, එම සංචාරය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ  තවත් එක් විශේෂ කතාවක් ගැනයි..  කොළඹට හිරු එළිය එක එල්ලේ මුදුන්පත්වීමක්...
Hiru Tv Blog
සෙනසුරු ග්‍රහයා වටා පිහිටා ඇති සුවිශේෂී වළලු පද්ධතිය පෘථිවියට නොපෙනී ගොස්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top