කාලෙකට පස්සේ ඒ දෙන්නාගේ ආදරය ආයෙත් වැඩිවෙලා.. ඉතින් මොකද්ද මේ විශේෂත්වය...? (Photos)
Tuesday, 30 July 2024 - 11:56 | Views - 562
මේ ලෝකෙ තවත් එක් ලස්සන ආදර කතාවක් හිමිවුණේ ඇයට..

මං හිතන්නේ එහෙම කිව්වොත් ශලනි තාරකාට ආදරේ කරන හැමෝම ඒ කතාවට එකඟ වේවි...

දහසකුත් බාධා මැද්දේ ගලා ගිය ජීවිතයට වසන්තය උදා වෙන්නේ නිහත නිසා.. දැන් ඇය ගොඩක් සතුටෙන්.. ඒ වගේම සැහැල්ලුවෙන්..

ශලනිගේ ලෝකයම දැන් මෙයා..

ඉතින්, බොහෝ දෙනෙක් මෙයාව ඒ තරම් නොදන්නවා වුණත් ඔහු හරිම ආදරණීය චරිතයක්...

ඉතින් අද නිහතගේ උපන්දිනය... ශලනි ඔහු වෙනුවෙන් ආදරණීය සුබ පැතුමක් එක් නොකර කොහොමද..?

ඇගේ ඒ පිවිතුරු ප්‍රේමය වෙනුවෙන්, ඇගේ ආදරණීය සැමියාට මෙන්න මේ වගේ උපන්දින සුබ පැතුමක් එක් කරලා තිබුණා... 



















Share This Article
Hiru Tv Blog
මුලුතැන්ගෙයක අනිවාර්‍ය කුළු බඩුවක්නෙ...
Hiru Tv Blog
නාන්න වඩාත් සුදුසුම උදේ කාලයේද? නැතිනම්...
Hiru Tv Blog
හැම කෙනෙක්ගේම සිරුරේ වේදනා ඇතිවෙන එක...
Hiru Tv Blog
ඇත්තටම මොකද්ද මේ ලේ මදිකම කියන්නෙ.  අපි...
Hiru Tv Blog
කැස්ස, පෙනහළු සෞඛ්‍යය සහ සෙම්ප්‍රතිශ්‍යාව...
Hiru Tv Blog
ඔවුන් දෙදෙනාගේ විවාහයේ තවත් බොහෝ සුන්දර දසුන් ගණනාවක් මේ වෙද්දී සමාජමාධ්‍ය...
Hiru Tv Blog
පියුමාලි එදිරිසිංහ.. දැක්කගමන් කාගේ හිත් නෙත් වසඟයට ගන්න පියුමාලිගේ අපූරු ඡායාරූප...
Hiru Tv Blog
කාලෙකට පස්සේ ඔන්න ඇය ආයෙත් කරලියට ඇවිත්, ඇය කවදටත් වඩා එදා නම් ලස්සනයි..  ඇය...
Hiru Tv Blog
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මුහුදු මට්ටමේ සිට...
Hiru Tv Blog
ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමත් සමගම...
Hiru Tv Blog
ඔහු මේ වගේ බොහෝ දේ කරන්න ගොඩක් වෙහෙස වුණා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top