Home
Entertainment
Health
Technology
Videos
Up Coming Movies
Other
Gallery
Audio Downloads
Video Downloads
Hiru TV
Menu
Home
Entertainment
Health
Technology
Videos
Up Coming Movies
Other
Gallery
Audio Downloads
Video Downloads
Hiru TV
'' මම දාලා නම් එන්නේ නෑ , උස්සන් එනවා.. '' බලන්න එයාගේ කරුණාවන්තකම.. (Photos)
Tuesday, 30 July 2024 - 10:14 |
Views
- 287
ඇය ඇත්තටම මිනිස්සුන්ට වඩා සත්තුන්ට ආදරෙයිද කියලා මේවා දකිනකොට වෙලාවකට හිතෙනවා..
කොහේ හිටියත් අත් හැරලා දාලා ගියපු අහිසක සත්තුන්ට පිහිට වෙන්න පියුමි හරි කැමතියි..
ඒත් දැන් ඇය ජීවත් වෙන තැනත් එක්ක ඒකට පොඩි පොඩි තහංචි නැතුවාම නෙවෙයි..
අන්න ඒ නිසා ඇය ඉන්නේ කනස්සල්ලෙන්.. ඉතින් තමගේ වියදමින් අහිංසක සත්තුන්ට කන්න බොන්න දෙන්න ආසාවෙන් ඉන්න ඇය ඇත්තටම මේ පුංචි බලු පැටවුන් බාර දෙන්න හිතන්නේ රත්තරන් හදවතක් ඇති අයෙක්.. මේ ඒ වෙනුවෙන් ඇය එක්කරලා තිබුන සටහනයි..
"මෙයාලා දෙන්නා හිටියෙ කැලනිපාලම උඩ අනෙ කවුද දාලා ගිහිනි දෙවියනෙ මම දැක්ක ගමන් අරං දාගාත්තා jeep එකට. එතන හිටියා නම් ඇලට වැටෙනවා එක්කො වාහනෙකට යට වෙනවා.මම හොරෙන් බැග් එකෙ දාගෙන apartment එකට අරං යන්න ලැස්ති උනෙ මාත්තයා බැන්නා පිස්සුද අම්මලාගෙ ගෙදර තියලා. පස්සෙ එයාලාට ගෙදරක් හොයමු කියලා. මම මෙහෙම පුංචි බලු ලමයි ඉන්නවා දැක්කොත්..මම දාලා නම් එන්නෙ නැ.මම උස්සං එනවා .ඇවිල්ලා කන්න බොන්න දිලා.post එකක් දානවා කැමති අය ඇවිල්ලා අරං යන්න කියලා.මෙයාලා දැනට මගෙ අම්මගෙ ගෙදර ඉන්නවා.එත් අම්මා එක්ක බැ සත්තු හදන්න.අනෙ හදන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මට කමෙන්ට් එකක්
දාන්න.මම එයාලාට බෙහෙත් වලට කන්න බොන්න හැම මාසෙම එ වියදම දෙන්නම්.හැබැයි කුඩු වල දාන්න බැ.ගෙදර ඇතුලෙ දරැවො වගෙ ආදරෙන් හදන්න පුලුවන් නම් ගන්න නැත්තං පවු.එයාලාත් ආසායි අපි වගෙම අපිත් එක්කම එකටඉන්න. පුංචි ඉල්ලිම්ක් අනෙ මෙහෙම පාරට දාන්න එපා.මෙ බලු ලමයිට අම්මාත් නැ කුක්කු බොන්න.එඅම්මා දැං කොච්චර දුක ඇතිද එයාගෙ දරැවො දෙන්න ලග නැ මෙ වගෙ පවු කාර වැඩ කරන්න එපා"
Share This Article
Health & Life
කොහිල අලේ නොදුටු බලේ ගැන දැනගන්න කැමතිද..?
Thursday, 16 January 2025 - 12:30
40
Views
මෙය ඉතාමත් රසවත් ආහාරයක්.. ඒ වගේමයි එහි...
Read More
දුටුවත් සිත් නිවෙන සේපාලිකා මලේ ඔසු ගුණය ගැන ඇසෙන කතාව මෙන්න...
Thursday, 16 January 2025 - 8:27
32
Views
ඒ මලේ සුන්දරත්වය ඇත්තටම සිත නිවන භාවනාවක්...
Read More
කොලෙස්ටරෝල් හා දියවැඩියාවට ගුණදෙන විශ්මිත ආයුර්වේද පානය ගැන දන්නවා ද?
Wednesday, 15 January 2025 - 12:54
285
Views
කිරි හොද්දකට, කිරි මාළුවකට උළුහාල් තේ...
Read More
දවසකට එනසාල් ඇට දෙකක් කෑමට ගත්තොත් වෙන දේ දන්නවා ද?
Wednesday, 15 January 2025 - 9:22
115
Views
විවිධ ආහාර හා රසකැවිලි සඳහා සුවඳ සහ රසය...
Read More
කොලෙස්ටරෝල්වලින් කළින්ම ගැලවෙන්න කැමති ද?
Tuesday, 14 January 2025 - 12:24
98
Views
ශාකවලින් සපයා ගැනෙන ආහාර මිනිස් සිරුරේ...
Read More
View All
Entertainment
හැම මොහොතකම ඔවුන් ඇය සමගමයි.. හිතාගන්න බැරි මොහොතක අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් සුජීවා අද සිටින තත්වය මෙන්න..
Friday, 17 January 2025
30
Views
ඔහු නැති පාළුවෙන් ලතැවෙන ඇයට මේ වෙලාවේ ශක්තියක් වෙන්නේ ඔවුන් විතරයි.. මේ ඒ ගැන ඇය කී කතාවයි..
Friday, 17 January 2025
21
Views
මේ වගේ තෑගිවලට කැමති මම වගේ තවත් අය ඉන්නවද..? කෝලම් කරන නයෝමි කියන කතාව මෙන්න..
Thursday, 16 January 2025
34
Views
ඇය නම් හරිම කෝලම්කාරියක්.. මේ බලන්නකෝ මොකද්ද ඇය මුහුණු පොතට එක්කළ සටහන කියලා.. ගොඩක්...
Read More
එයා තවත් ලස්සන වෙලා ද? බලන්නකෝ ඒ හැඩ.. (Photos)
Wednesday, 15 January 2025
83
Views
ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය චරිතයක් නෙමෙයි....
Read More
ඔබ ආදරය කරන ඇය , උපන්දිනයට හැඩවුණේ මෙහෙමයි..(Photos)
Wednesday, 15 January 2025
103
Views
ඇය ඔබ හඳුනන ආදරණිය රංගන ශිල්පිනියක්.. හිමායා බණ්ඩාර, කවුරුත් ආදරය කරන මේ සුරූපිනිය...
Read More
View All
Technology
එලෝන් මස්ක්ගේ තවත් එක් සිහිනක් අතරමගදී සිහින බොඳවී යයි..
Friday, 17 January 2025
16
Views
තනිකඩ ඔබත් දැන් ‘ආරියා’ මිලදී ගන්න , මෙන්න මිල ගණන්
Wednesday, 15 January 2025
121
Views
නව වසරේ පළමු උල්කාපාත වර්ෂාව බලන්න කළින් මේ දේවල් දැනගන්න
Friday, 03 January 2025
172
Views
2025 නව වසරේ පළමු ප්‍රධාන උල්කාපාත වර්ෂාව අද (03) රාත්‍රියේ දී දැකගත හැකි බව අභ්‍යවකාශ...
Read More
ලෝකයේ කවුරුත් කතාවෙන ඔහු ගැන මෙන්න තවත් පුදුම හිතෙන ආරංචියක්..
Tuesday, 24 December 2024
172
Views
කියන්න බොහෝ දේ තිබෙනවා.. මේ කියන්න යන්නේ ඒ සුවිශිෂ්ඨ ක්‍රීඩකයා ගැන අහන්න ලැබෙන...
Read More
හිතාගන්නවත් බැරි, ලොව ප්‍රථම කෘත්‍රිමව සකස් කළ දූපතක ගුවන්තොටුපළ..(Photos)
Friday, 20 December 2024
153
Views
කෘත්‍රිම දූපතක ගුවන්තොටුපළක්.. චීනය විසින් ලොව ප්‍රථම කෘත්‍රිමව සකස් කළ දූපතක...
Read More
View All
Follow Us
පුංචි අන්දරේ
අකුරට යන වෙලාවේ
දිවිතුරා
සංසාරිණී
රැල්ල වෙරළට ආදරෙයි
Hiru News
Up Coming Movie Trailers
තවමත් අබිරහසක් වූ මරණයකට උරුමකම් කී, හොලිවුඩ් සුරූපිනියගේ ජීවිත කතාව..
Wednesday, 15 January 2025
58
Views
ලොවක් ආදරය කරන , අර්මාන් මලික් යුග දිවියට.. (Photos)
Friday, 03 January 2025
261
Views
හීනයක් කියලා හිතලා අතහරින්න බැරි හීන ගැන දන්නවා ද?
Sunday, 29 December 2024
126
Views
"තාරකා මණ්ඩලයේ දැඟලිල්ල..." 2025දී ඔබේ ජීවිතයට මොනවායින් මොනවා කරයි ද ? ලග්නයෙන් ලග්නයට තොරතුරු දැන ගන්න...
Saturday, 28 December 2024
224
Views
ඒ සුන්දරිය අඳුනනවා ද? බලන්න.. (Photos)
Thursday, 12 December 2024
146
Views
View All
Most Viewed
හැම මොහොතකම ඔවුන් ඇය සමගමයි.. හිතාගන්න බැරි මොහොතක අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් සුජීවා අද සිටින තත්වය මෙන්න..
Friday, 17 January 2025
30
Views
ඔහු නැති පාළුවෙන් ලතැවෙන ඇයට මේ වෙලාවේ ශක්තියක් වෙන්නේ ඔවුන් විතරයි.. මේ ඒ ගැන ඇය කී කතාවයි..
Friday, 17 January 2025
21
Views
ලබන මාසයේ සිට විවේකී සති අන්තය අලුත් කරගන්න ඔබටත් අවස්ථාවක්..
Thursday, 16 January 2025
17
Views
කාලගුණයෙන් රතු නිවේදනයක්.. හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්..
Friday, 17 January 2025
16
Views
එලෝන් මස්ක්ගේ තවත් එක් සිහිනක් අතරමගදී සිහින බොඳවී යයි..
Friday, 17 January 2025
16
Views