එයාත් ලස්සන මනාලියක් වෙලා.. (Photos)
Monday, 29 July 2024 - 9:14 | Views - 355
ඒ දවස එනතුරු ඇඟිලි ගැන්න දිල්කි ඊයේ(28) නම් ඉන්න ඇත්තේ ගොඩක් සතුටෙන්..ඒ විතරක් නෙවෙයි ඇයට ආදරය කරන අය, ඔවුන් මේ දවස එනතුරු ඇයට වඩා සතුටෙන් බලාගෙන ඉන්න ඇති..කොහොම වුණත් ඒ ලස්සන දවස ඊයේ උදා වුණා... දිල්කි උරේෂා කියන්නේ අපි කවුරුත් ආදරය කරන තරුවක් නේ..ඉතින් ඇගේ මේ විවාහය ගැන ඇය ඒ තරම් ප්‍රසිද්ධ කළේ නැති වුණත්, මෙන්න මේ විදිහේ සටහනක් ඇය විවාහයට දින කිහිපයකට කලින් ඇගේ මුහුණු පොතට එක්කරලා තිබුණා.. කොහොම වුණත් අද වෙනකොට ඇගේ විවාහයේ ඡායාරූප සමාජමාධ්‍යවල සංසරණය වෙනවා...
Share This Article