ක්‍රිෂ්ණා කුමාර්ගේ දියණිය ටීෂා කුමාර් මරුට..
Saturday, 20 July 2024 - 16:18 | Views - 409
නළුවෙකු - නිෂ්පාදකයෙකු වන ක්‍රිෂ්ණා කුමාර්ගේ දියණිය ටීෂා කුමාර් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.ඇය T-Series සභාපති භූෂන් කුමාර්ගේ ඥාති සොහොයුරිය ද වෙනවා.ටීෂා කුමාර් දිගු කලක පටන් දරුණු පිළිකා රෝගයකින් පීඬා විඳ ඇති බවයි වාර්තා වන්නේ.ඇය මෙම රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලැබීම සඳහා ජර්මනිය වෙත ගොස් ඇති අතර, එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This Article