ක්‍ෂය රෝගීන්ගේ වර්ධනයක්
Tuesday, 26 September 2023 - 9:26 | Views - 390
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී දිවයිනේ ක්‍ෂය රෝගීන්ගේ සියයට 25 ක වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය බෝදික සමරනායක පවසනවා.
අද දිනට (25) යෙදී ඇති ලෝක පෙනහළු දිනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
මෙවර ලෝක පෙනහළු දිනයේ තේමාව වන්නේ 'ජීවයේ හුස්ම සැමට නිරෝගී පෙනහළු' යන්නයි.
Share This Article