වාර්තා අලුත් කළ '' ජවාන් '' ?
Thursday, 21 September 2023 - 10:52 | Views - 200
ජවාන් චිත්‍රපටය තිරගත වීම ආරම්භ කර දින 13ක් වන විට ඉන්දීය රුපියල් කෝටි 907.5 ක ආදායමක් ලබා ගැනීමට සමත්වී තිබෙනවා.

ඒ අනුව ෂාරුක් ඛාන්ගේ ජවාන් චිත්‍රපටය ගෝලීයව උපයා ගත් ආදායම ඉන්දීය රුපියල් කෝටි 1000 කට ආසන්න වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම චිත්‍රපටය ඉන්දියාව තුළ පමණක් ඉන්දීය රුපියල් කෝටි 500ක අදායමක් ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තිරගත වීම ආරම්භ කර දිනයේ ගෝලීයව වැඩිම අදායමක් ඉපැයූ හින්දි චිත්‍රපටය බවට ද මෙම චිත්‍රපටය ඉතිහාසයට එක් වුණා.

එමෙන්ම දිනක් තුළ වැඩිම ආදායමක් උපයා ගත් ඉන්දියානු චිත්‍රපටයද ජවාන් වන බවයින් වාර්තා වී ඇත්තේ.

ඒ අනුව ජවාන් චිත්‍රපටය එක් දිනක් තුළ කෝටි 80ක ආදායමක් ලබා ගෙන තිබෙනවා.

අඩුම කාලයක් තුළ ඉන්දීය රුපියල් කෝටි 400 ක අදායමක් ලැබූ බොලිවුඩ් චිත්‍රපටය වන්නේ ද ජවාන් චිත්‍රපටයයි.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ වාර්තා රාශියක් බිඳ දැමීමට ෂාරුක් ඛාන්ගේ ජවාන් චිත්‍රපටයට මේ වන විට හැකියාව ලැබී ඇති බවයි.  


Share This Article
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ගොඩක් දෙනෙක් අවදානය යොමු...
Hiru Tv Blog
පලතුරු ලෝකයේ අපි බොහෝ දෙනෙක් කන්න ආස කරන...
Hiru Tv Blog
පේර කියන්නේ අපි හැමෝම දන්නා රසවත් ගුණවත්...
Hiru Tv Blog
නිවසේදීම විනාඩි කිහිපයකින් HIV / AIDS ආසාදනය...
Hiru Tv Blog
රෝස්ට් කළ සුදුලූණූ බික් හතක් දිනපතාම...
Hiru Tv Blog
ඒ දෙන්නාගේ ජීවිතයේ මේ ලස්සනම කාලයක් කිව්වොත් හරි...ඒ ආදරය දැන් එන්න එන්න පරිණත...
Hiru Tv Blog
රොෂාන් කියන්නේ අපේ රටේ කවුරුත් දන්න ජනප්‍රිය රංගන ශිල්පියෙක්.ඉතින් දැන් හැමෝම...
Hiru Tv Blog
මේ අම්මට ඉතින් කතා කරන්න, ඇවිදින්න , ගෙදර වැඩවලට උදව් කරගන්න දූලා තුන්දෙනෙක්ම...
Hiru Tv Blog
බටහිර ඕස්‌ට්‍රේලියාවේ කකුළුවන් අල්ලා ගැනීම සඳහා පුද්ගලයන් මුහුදට දමන කකුළු...
Hiru Tv Blog
මේ තියෙන්නේ බූවල්ලෙකුගේ බිත්තර. පෙනුමෙන් සුන්දර වුණත් මේවා පිටිපස්සේ අසුන්දර...
Hiru Tv Blog
මීමැස්සො ගැන මට කියවන්න ලැබුනෙ අහම්බෙන්. එතකොට තමයි හිතුනෙ මීමැස්සන්ගෙ ලිංගික...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top