හේමාල් රංගනයේ යෙදෙන අලුත්ම සිනමාපටයක් ගැන ලැබෙන අලුත්ම ආරංචිය..(Photos)
Friday, 01 September 2023 - 10:37 | Views - 423
ශ්‍රී ලාංකීය සුපිරි තරුව හේමාල් රණසිංහ රංගනයේ යෙදෙන නවතම සිනමාපටය elephant + pass චිත්‍රපටයේ රූගත කිරීම් මේ වනවිට ආරම්භ කරලා තියෙන්නේ.

ප්‍රවීණ සිනමා සහ කැමරා අධ්‍යක්ෂවරයකු සහ තාල සිනමා පටයේ අධ්‍යක්ෂවරයා වන පාලිත පෙරේරා විසින් අධ්‍යක්ෂණය කරන මෙම සිනමාපටයට හේමාල්,බිමල් ජයකොඩි,ප්‍රියන්ත සිරිකුමාර,කෞශල්‍යා ප්‍රනාන්දු,අංජන ප්‍රේමරත්න,ආනන්ද කුමාර උන්නැහෙ,තිලක්ෂණී රත්නායක ඇතුළු තවත් නළු නිළියන් රැසක් මේ සිනමාපටය සඳහ එක්ව තිබෙනවා.

දුෂ්කර ගම්මානවල සිටින ගම්වැසියන් මුහුණ දෙන අලි-මිනිස් ගැටුම තේමා කරගනිමිනුයි මෙම සිනමාපටය නිර්මාණය කෙරෙන්නේ.

මෙම සිනමපටය සඳහා ලක්ෂ 350ක පමණ මුදලක් වැය වෙනු ඇතැයි සඳහන් වෙනවා.

මෙහි නිෂ්පාදනය නිලාන් වීරසිංහ විසින් සිදු කෙරෙනවා. 


























Share This Article
Hiru Tv Blog
ගහෙන් කැඩූ ගමන් රස විඳින්න පුළුවන් අපූරු...
Hiru Tv Blog
ඔබත් නිතර දෙවේලේ දහඩිය දමන කෙනෙක්ද..? එහෙනම්...
Hiru Tv Blog
මේ දිනවල ළමයින් අතර උණ සහ කැස්ස මෙන්ම සෙම්ප්‍රතිශ්‍යා...
Hiru Tv Blog
පුද්ගලයෙකු තම ජීවිත කාලය තුළ වැඩිම අවධානයක්...
Hiru Tv Blog
මුහුණේ සම තැනින් තැන අඳුරු වී තිබෙන විට...
Hiru Tv Blog
ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ රංගන ශිල්පිනියක් වන ජනප්‍රිය ශිරෝෂි රොමේෂිකාගේ...
Hiru Tv Blog
ලෝකයේ දස වන ස්ථානයේ ඉන්න දානපතියා වන ඉන්දියාවේ කෝටිපති අම්බානිගේ බිරිඳ ගැන...
Hiru Tv Blog
බොහෝ දෙනෙක්ට ඇගේ නම කියූ සැණින් මතක් වෙන්නේ විවිධ විවිධ විලාසිතාම විතරයි..මොකද,...
Hiru Tv Blog
සඳ මත ස්ථිර ජනාවාසයක් ගොඩ නැගිය හැකි ගුහාවක්, පළමුවරට සොයාගැනීමට විද්‍යාඥයින්...
Hiru Tv Blog
දකුණු කොරියානු K-pop සංගීත කණ්ඩායම AI තාක්ෂණය භාවිතා කර සංගිත ඇල්බමයක් නිකුත් කිරීමට...
Hiru Tv Blog
ඔස්ට්‍රියාවේ වියානා නගරය ලොව ජීවත් වීමට අසමසම ( වඩාත් සුදුසුම ) ස්ථානය ලෙස තේරී...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top