වසර 75 ක ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ අලූත් වාර්තාවක් - දින 15කින් ලක්ෂ 500ක්.....(Photos)
Tuesday, 22 August 2023 - 16:49 | Views - 232
ලාංකීය සිනමාව මේ වනවිට වෙනස් දිශානතියකට යොමුව තිබෙනවා වගේම, ඒ වෙනුවෙන් ‍රසවින්දනයක් ඇති ප්‍රේක්ෂකාගාරයක් අද වෙනද්කොට බිහිවෙලා කියන එකත් සතුරෙව්න් කියන්න ඕන.....

මේ දිනවල දිවයින පුරා සිනමා ශාලා 75 ක පමණ අති සාර්ථකව තිරගත වන කදිර දිව්‍යරාජ චිත්‍රපටය වසර 75 ක් සපුරා 76 වන වසරට පියනැගූ ශ්‍රී ලාංකේය සිනමා වංශකථාවේ නව පෙරලියක් සිදුකර තිබෙනවා...

අගෝස්තු මස 3 වන දින සැවෝයි සිනමා ශාලාවෙන් මංගල ගමන ඇරඹූ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ අධ්‍යක්ෂණයෙන් නිමැවූ කදිර දිව්‍යරාජ චිත්‍රපටය දින 15 ක් තුළ දී ශ්‍රී ලාංකාවේ මෙතෙක් තිරගත වූ ශ්‍රී ලාංකේය චිත්‍රපටයක්
ලැබූ වැඩිම ආදායම වන රුපියල් ලක්ෂ 500 ක සමස්ථ ආදායම් වාර්තාවක් තබා
තිබෙනවා....

ගරා වැටෙමින් තිබුනු සිනමා කර්මාන්තය ගොඩ නැංවීමට වෙර දරණ ”කදිර දිව්‍යරාජ” සිනමා සිත්තම මත විශ්වාසය තබා සිනමාශාලා වෙත පැමිණි, සියලූම සිනමා ප්‍රේක්ෂකයන්ටද, කඳ සුරිදු බැතිමතුන්ටද අධ්‍යක්ෂකතුමා, ඇතුලූ චිත්‍රපටය නිෂ්පාදනය
කළ රයිගම් සමූහ ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලය ස්තූතිය පළ කර සිටින අතර තවමත් නරඹා නොමැති ප්‍රේක්ෂකයන්ටද චිත්‍රපටය නරඹන ලෙසට ආරාධනා කර සිටිනවා....

සුනිල් ආරියරත්නයන් විසින් කඳ සුරිඳු ගැන ලියැවුණු ඓතිහාසික ග්‍රන්ථ සහ ජනශ්‍රැති පාදක කර වසර ගණනාවක් තිස්සේ සිදු කරන ලද පර්යේෂණයක් මත ලියවුනු තිර කථාවක් ඔස්සේ අධ්‍යක්‍ෂණය කළ විචිත්‍ර වු මෙන්ම සංවේදී වූ කදිර දිව්‍යරාජ චිත්‍රපටය,
කඳසුරිඳු ගැන මෙන්ම අප ප්‍රෞඩ ඉතිහාසය ගැනද අප නොදත් බොහෝ කරුණු අපට කියා දෙනවා..












Share This Article
Hiru Tv Blog
මහත අයට කෙට්ටු වෙන්න තියෙන ආශාව ගැන කියන්න...
Hiru Tv Blog
ගුවන් මගින් නිපා වෛරස් අසාධිත පුද්ගලයින්...
Hiru Tv Blog
Tuesday, 26 September 2023 - 9:26
Hiru Tv Blog 274 Views
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී දිවයිනේ...
Hiru Tv Blog
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සෞඛ්‍ය විශේෂඥයින්ගේ...
Hiru Tv Blog
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යන බවට...
Hiru Tv Blog
කවුරුත් අතර කතාබහට ලක්වුණු අපූරු යුවතියක් තමයි ත්‍රිකලා ධරණි. අතිශය ජනප්‍රිය...
Hiru Tv Blog
විශ්මිත සජීවි නර්තන වික්‍රමය දිග්විජය කරන “Hiru StepUp - Grand Finale” අවසන් මහා සංග්‍රාමය...
Hiru Tv Blog
ටීනා  කියන්නෙ ඉතාමත් ජනප්‍රිය , ඒ වගේම දක්ෂ නිරූපණ ශිල්පිනියක්. ඒ විතරක් නෙවෙයි...
Hiru Tv Blog
සතා සීපාවා ගහකොළ, මිනිසා අතර නොසිඳෙන සබඳතාවක්‌ පවතී. මිනිසා ජීවත් වන්නේ ගහකොළ,...
Hiru Tv Blog
උතුම් සිරිපාදය පිළිබඳ ඔබ නොදන්න එහෙත් දැනගත යුතුම බොහෝ දේ මෙන්න Adams Peak ලංකාවේ...
Hiru Tv Blog
මෙක්සිකෝවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කුඩා අසාමාන්‍ය සිරුරු පිටසක්වළයන්ගේ...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top