උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධාවක්..
Thursday, 01 June 2023 - 9:32 | Views - 771
දුම්රිය මාර්ගයට ගල් පෙරළීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, හාලිඇළ සහ උඩුනුවර අතරදී මෙලෙස මාර්ගයට ගල් පෙරළීම සිදුව ඇති බවයි.
ඒ අනුව, එම මාර්ගය ආශ්‍රිතව දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවිය හැකි බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
Share This Article