“මාධවීට ආදරේ හිතෙන්න එක හේතුවක් නැහැ..” කසුන් මාධවීට ආදරේ වුණු හේතුව කිවුවේ මෙහෙමයි.. (Video)
දිනවල කලා ක්ෂේත්රයේ හැමෝම ආදරේ කරන යුවලක් හැටියට මාධවී ඇන්තනී සහ ඇගෙ අලුත් පෙම්වතා කසුන් මහේන්ද්‍ර හීනටිගල හඳුන්වන්න පුළුවන්. මාධවී සහ කසුන් මේ දිනවල මාධ්‍යවල නිතර දෙවේලේ දකින ලැබෙනවා.
පසුගිය සතියේ හිරු කොපිචැට් වැඩසටහනත් මේ යුවල සහභගි වුණා.
එහිදී මාධවීට ආදරේ හිතෙන්න හේතුව විමසුවාම කසුන් දුන්නේ මෙන්න මේ වගේ පිළිතුරක්...
"මාධවීට ආදරේ හිතෙන්න එක හේතුවක් නැහැ. හේතු ගොඩක එකතුවක්. ඒකෙන් වැඩියෙන්ම මම ආස හේතු මාධවීගේ තියෙනවා හරිම ලස්සන මව්වත් ගුණාංග. මාව දරා ගැනීම. මාධවීගේ ඉවසීම. හැමෝටම කියවීමක් තියෙනවා තමන්ගේ ගැහැණිය ගැන. මම දකින ඒ ස්ත්‍රීත්වය ගෑණුකම මාධවී ළඟ තියෙනවා..."