උණුසුම - තවත් සතියක්
Tuesday, 30 May 2023 - 10:55 | Views - 611
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ජුනි මස පළමු සතිය දක්වා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සඳහා එම අවවාදාත්මක නිවේදනය වලංගු බවටයි සඳහන් වන්නේ.
තව ද එම ප්‍රදේශවල උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමුකළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවද සඳහන් වුණා.
Share This Article