හැමෝම ආදරේ කරන සංගීත් - දිනිති අමුතුම තාලේ Trip එකක් ගිහින්.. (Video)
සංගීත් - දිනී කියන්නෙ මෑත කාලීනව වැඩි වශයෙන් කතාබහට ලක්වූ ,කතාබහට ලක්වන හරි ලස්සන ආදර කතාවක්.
ඒ නිසාම නිතරම සමාජ ජාලාවල ඔවුන් ගැන විවිධ දේවල් පළ වෙනවා.
මෙ දෙපල සංගීත්ගේ අම්මයි තාත්තයි එක්ක මස්කෙලියෙ විනෝද ගමනක් ගිහින් තිබුනා.
ඉතින් සුපුරුදු පරිදි සංගීත් දිනිති ඔවුන්ගේ යූටියුබ් නාළිකාව වෙනුවෙන් වීඩියෝ පටයක් කරන්නත් අමතක කළේ නැහැ.
මේ තියෙන්නේ ඒ වීඩියෝව..