දැකලා තිබුණත්, කවුරුත් දන්නේ නැති පියුමිගේ ආදර කතාව.. (Video)
Monday, 29 May 2023 - 10:03 | Views - 1,723
හංසමාලි.. මේ දවස්වල වැඩියෙන්ම කතාබහ වෙන චරිත අතර ඇයත් ඉන්නවා.
විවිධ ආන්දෝලනාත්මක කතා හේතුවෙන් කාලෙන් කාලෙට ඇය කරළියට එනවා.
ඉතින් අද අපි කියන්න යන්නේ, දැකලා තිබුණත්, කවුරුත් දන්නේ නැති පියුමිගේ ආදර කතාව.. පියුමිම මුල් වරට මාධ්‍යට හෙළි කළේ මෙහෙමයි..
ඔයාලම බලන්නකෝ, පියුමි හංසමාලි මොනා ද, එයාගේ ආදරේ ගැන කියන්නේ කියලා.
වීඩියෝව පහතින්..,
Share This Article