"මගේ කෙල්ලො දෙන්නා.." පුංචි සාරන්‍යායි ක්‍රිෂාර්යායි එක්ක දිනක්ෂිගේ හුරතලේ බලන්නකෝ..(Photos)
Tuesday, 23 May 2023 - 9:30 | Views - 254
මේ දවස්වල ප්‍රියසාද් පවුලට ප්‍රියසාද නම් අඩුවක් නැහැ. මොකද මේ පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ හැම විශේෂ දවසක්ම සුවිශේෂී කරගන්න මේ පවුල අමතක කරන්නේ නැහැ. ඒ නිසාම මේ පවුලට සැමරුම්වලින් අඩුවක් නැහැ. මෑතකදීත් ඒ වගේම සැමරුමක් තිබුනා. 

ඒ මේ පවුලේ බාලම සාමාජිකයාගේ උපන්දිනය. ශේෂාද්‍රි ප්‍රියසාද්ගේ පුංචි දියණිය ක්‍රිෂාර්‍යාගේ උපන්දින්හ සාදය පසුගියදා පැවැත්වුණා. හිරු ගොසිප් බලන ඔබ නම් දැනටන්මත් ඒ ඡායාරූප දකින්න ඇති.

මේ සාදය අතරාවරයේදී ගත් අපූරු ඡායාරූපයක් දිනක්ෂි ප්‍රියසාද් ඇගේ සමාජ ජාලාවල පළ කරලා තිබුනා.

මේ ඡායාරූපයේ ඇය සමඟ ඉන්නේ ඇගේ පුංචි දෝණි සාරාන්‍යා සහ ශේෂාද්‍රිගේ පුංචි දෝණි ක්‍රිෂාර්‍යා....

මේ තියෙන්නේ ඒ ඡායාරූපය සමඟ ගත් අනෙක් ඡායාරූප පෙල... 

May be an image of 2 people, baby, people smiling and text

May be an image of 4 people, baby and text

May be an image of 4 people and text

May be an image of 3 people and text

May be an image of 3 people, baby, people smiling and text

May be an image of 2 people, baby, people smiling and text

May be an image of 3 people, baby, people smiling and text

May be an image of 3 people, baby and text


May be an image of 2 people, baby and text

May be an image of 2 people, baby and text

May be an image of 1 person, baby, smiling and text

May be an image of 1 person, baby, smiling and text

May be an image of 1 person, baby and text


Share This Article
Hiru Tv Blog
මහත අයට කෙට්ටු වෙන්න තියෙන ආශාව ගැන කියන්න...
Hiru Tv Blog
ගුවන් මගින් නිපා වෛරස් අසාධිත පුද්ගලයින්...
Hiru Tv Blog
Tuesday, 26 September 2023 - 9:26
Hiru Tv Blog 273 Views
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී දිවයිනේ...
Hiru Tv Blog
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සෞඛ්‍ය විශේෂඥයින්ගේ...
Hiru Tv Blog
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යන බවට...
Hiru Tv Blog
කවුරුත් අතර කතාබහට ලක්වුණු අපූරු යුවතියක් තමයි ත්‍රිකලා ධරණි. අතිශය ජනප්‍රිය...
Hiru Tv Blog
විශ්මිත සජීවි නර්තන වික්‍රමය දිග්විජය කරන “Hiru StepUp - Grand Finale” අවසන් මහා සංග්‍රාමය...
Hiru Tv Blog
ටීනා  කියන්නෙ ඉතාමත් ජනප්‍රිය , ඒ වගේම දක්ෂ නිරූපණ ශිල්පිනියක්. ඒ විතරක් නෙවෙයි...
Hiru Tv Blog
සතා සීපාවා ගහකොළ, මිනිසා අතර නොසිඳෙන සබඳතාවක්‌ පවතී. මිනිසා ජීවත් වන්නේ ගහකොළ,...
Hiru Tv Blog
උතුම් සිරිපාදය පිළිබඳ ඔබ නොදන්න එහෙත් දැනගත යුතුම බොහෝ දේ මෙන්න Adams Peak ලංකාවේ...
Hiru Tv Blog
මෙක්සිකෝවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කුඩා අසාමාන්‍ය සිරුරු පිටසක්වළයන්ගේ...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top