අයිශ්චර්යා රායි සහ සුපිරි නලු අභිෂේක් බච්චන්ගේ සොඳුරු කැදැල්ලට වසර 16ක්.
ඒ අනුව 16 වන විවාහ සංවත්සරය ගැන "sweet" 16 ලෙස සඳහන් කරමින් අයිශ් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට ආදරණීය ඡායාරූපයක් එකතු කර තිබුණා.
ඊට සුබපැතුම් රැසක් ලැබිලා... ඔවුන්ට ආදරේ කරන ලොවපුරා වෙසෙන රසික රසිකාවියන්ගෙ ආදරේ සහ ආශිර්වාදය අඩු නැතුව ලැබිලා....2007 වසරේ විවාහ වෙන මේ ආදරණීය යුවලට මේ වෙද්දි අයිශ් වගේම ලස්සන දෝණියෙකුත් ( ආරාධ්‍යා බච්චන් ) ඉන්නවා.ඉතින් එදා වගේම අදටත් අඩුවක් නැතුව අයිෂ් අසීමිත රසික ආදරයක් ලබද්දි, දැන් දැන් දවස ගාණෙ අම්මා වගේ හැඩවෙන දෝණි ගැනත් කතා කරන්න පටන් අරන්...
