ප්‍රියංකා චොප්රාගේ දියණියගේ මුහුණ ප්‍රථම වරට මාධ්‍යයට.. (Photos)
Saturday, 08 April 2023 - 13:38 | Views - 473
සුප්‍රකට බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රාගේ සහ ඇගේ ආදරණීය සැමියා නික් ජෝනාස් ගේ සුරතල් දියණිය මල්ටි මාරි ගේ මුහුණ පෙන්වන ඡායාරූප පෙලක් පලමු වරට ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

නික් ජෝනාස් සහ ප්‍රියංකා චොප්රා ඔවුන්ගේ දියණියගේ මුල් කාලයේ ඡායාරූප වලින් මුහුණ සැඟවූ අතර මෙලෙස පලමු වතාවට සමාජ මාධ්‍ය වෙත ඡායාරූප මුදාහැර ඇත්තේ ජෝනාස් පවුලේ අය සහභාගි වූ උත්සවයකදී බවයි ආරංචි වෙන්නේ.

මේ වන විට අමෙරිකාවේ වාසය කරන චොප්රා සහ ජෝනාස් පසුගිය වර්ෂයේ ඔවුන්ට ආදරය කරන සුවහසක් ප්‍රේක්ෂකයින්ව සතුටට පත්කලේ ආදේශක මවු ගැබක් හරහා ඔවුන් දරුවකුගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටින බව දන්වා සිටීමෙන්.

කෙසේ නමුත්, ඒ පුවත ලොව පුරා ඔවුන්ට ආදරය කරන බොහෝ පිරිසට සතුටට කාරණයක් වී තිබෙනවා.

නමුත් අවසානයේ බිලිඳිය ඉපදී දින 100ක් යන තුරුත් දැඩිසත්කාර ඒකකයේ රඳවාගැනීමට සිදුවී තිබෙන අතර, මේ පුංචි සුරතලියගේ මුහුණ නම් එතෙක් ඔවුන් සමාජ මාධ්‍යට විවෘත කර තිබුණේ නැහැ.

නමුත් ඇයගේ මුහුණ දැකීමට ආසාවෙන් සිටි ලොවපුරා බොහෝ රසික රසිකාවියන්ට දැන් ඒ අවස්ථාව ලැබී ඇති බවයි වාර්තා වන්නේ. 













උපුටා ගැනීමකි..
සිරිකත 



Share This Article
Hiru Tv Blog
මහත අයට කෙට්ටු වෙන්න තියෙන ආශාව ගැන කියන්න...
Hiru Tv Blog
ගුවන් මගින් නිපා වෛරස් අසාධිත පුද්ගලයින්...
Hiru Tv Blog
Tuesday, 26 September 2023 - 9:26
Hiru Tv Blog 274 Views
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී දිවයිනේ...
Hiru Tv Blog
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සෞඛ්‍ය විශේෂඥයින්ගේ...
Hiru Tv Blog
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යන බවට...
Hiru Tv Blog
කවුරුත් අතර කතාබහට ලක්වුණු අපූරු යුවතියක් තමයි ත්‍රිකලා ධරණි. අතිශය ජනප්‍රිය...
Hiru Tv Blog
විශ්මිත සජීවි නර්තන වික්‍රමය දිග්විජය කරන “Hiru StepUp - Grand Finale” අවසන් මහා සංග්‍රාමය...
Hiru Tv Blog
ටීනා  කියන්නෙ ඉතාමත් ජනප්‍රිය , ඒ වගේම දක්ෂ නිරූපණ ශිල්පිනියක්. ඒ විතරක් නෙවෙයි...
Hiru Tv Blog
සතා සීපාවා ගහකොළ, මිනිසා අතර නොසිඳෙන සබඳතාවක්‌ පවතී. මිනිසා ජීවත් වන්නේ ගහකොළ,...
Hiru Tv Blog
උතුම් සිරිපාදය පිළිබඳ ඔබ නොදන්න එහෙත් දැනගත යුතුම බොහෝ දේ මෙන්න Adams Peak ලංකාවේ...
Hiru Tv Blog
මෙක්සිකෝවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කුඩා අසාමාන්‍ය සිරුරු පිටසක්වළයන්ගේ...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top