අපිට ඔච්චන් කරන ඩොලරය..
Friday, 24 March 2023 - 15:23 | Views - 1,981
ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව අද(24) සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 314.74 ක් ලෙස සටහන් වී තිබූ අතර විකුණුම් මිල රුපියල් 331.37 ක් ලෙස සටහන් වී තිබුණා.
Share This Article