රොෂාන් පිලපිටියට උපන්දිනයට ලැබුණු අමුතුම තෑග්ග., (Photos)
Friday, 24 March 2023 - 13:17 | Views - 1,257
රොෂාන් පිලපිටිය... ටෙලිනාට්‍ය කලාවේ වගේම සිනමාවේත් මේ නම නිතරම අපට ඇහෙනවා. දීර්ඝ කාලයක් කලා ක්ෂේත්‍රයේ තමන්ගේ ජනප්‍රියත්වය එක ලෙසම පවත්වාගත් රංගන ශිල්පියෙක් හැටියට ඔහුව හඳුන්වන්න පුලුවන්. මීට දින කීපයකට පෙර ඔහුගේ උපන්දිනය යෙදී තිබුනා.

රොෂාන් වෙනුවෙන්ම හදපු සුන්දර කේක් එකක් කපලා රොෂාන් උපන්දිනය සමරලා තිබුනා. මේ කේක් එකේ විශේෂත්වයක් තියෙනවා. මුදල් නොට්ටු මේ අන්තර්ගත කරලයි මේ කේක් එක හදලා තිබුනේ.
 
පහත දැක්වෙන්නේ රොෂාන් ඔහුගේ සමාජ ජාලාවල පළ කළ ඡායාරූප... 

No description available.


#










No description available.


Share This Article
Hiru Tv Blog
නිරෝගීකම රැක ගැනීම සඳහා අප ගන්නා ආහාර පාන...
Hiru Tv Blog
ලෝකයේ උෂ්ණත්වය පළමු වතාවට සෙල්සියස් අංශක...
Hiru Tv Blog
මගේ නම මානෙල්. මට වයස 45 ක්. මම ලංකාවේ ප‍්‍රසිද්ධ...
Hiru Tv Blog
සීරම් ආලේපනය මේ කාලයේ බොහෝ යුවතියන් අතර...
Hiru Tv Blog
සජිතයි බුවී නිවාඩුවකට ජේඩන් පුංචි පුතා එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නෙ.. තවමත්පෙ...
Hiru Tv Blog
මෙරට රූපලාවන්‍ය ක්ශේත්‍රයේ ඉතා දැවැන්ත චරිතයක් තමයි චන්දිමාල් කියන්නේ..ඊටත්...
Hiru Tv Blog
දිනක්ෂි , ශනුද්‍රි , ශේෂාද්‍රි කියන්නේ හැමෝම ආදරය කරන අක්කලා නංගිලා නේ..එයාලා...
Hiru Tv Blog
Artificial IntelligenceAI නිසා අපට, ලෝකයට මොකද වෙන්නේ?තාක්ෂණය කෙතරම් දියුණු වී තිබේද යන පැනය...
Hiru Tv Blog
ආයේ ලොකු සින් බලන්නේ නෑ.. එකක් ගේනවා..Elon Musk සහ ඔහුගේ සමාගම Robot Wife කෙනෙක් සෑදීමේ අවසන්...
Hiru Tv Blog
පෘථිවියේ ගුරුත්වාකර්ශනය අඩුම ප්‍රදේශය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර බව නාසා ආයතනය...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top