අද පාසල් නිවාඩුව ලැබෙන්නේ මෙහෙමයි
Friday, 24 March 2023 - 10:13 | Views - 2,540
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 වසර සඳහා වන තුන්වන වාරය අදින් (24) අවසන් වෙනවා.

කෙසේ වෙතත්, 2023 වසරේ පළමු පාසල් වාරය ලබන සඳුදා එනම් (27) සිට ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ,

සිංහල හා දෙමළ පාසල් සඳහා,

පළමුවන වාරය -

පළමු වන අදියර,
පළමු වන අදියර,වන අදියර
2023.03.27 සඳුදා දින සිට 2023.04.04 අඟහරුවාදා දින දක්වා (දෙදිනම ඇතුළු ව ) (2023.04.05 දින සිට 2023.04.16 වන දින දක්වා නිවාඩු ලබා දෙනු ලැබේ

දෙවන අදියර
2023.04.17 සඳුදා දින සිට 2023.05.12 සිකුරාදා දින දක්වා (දෙදිනම ඇතුළු ව) (2023.05.13 දින සිට 2023.05.24 වන දින දක්වා 2022- අ.පො.ස. සඳහා නිවාඩු ලබා දෙනු ලැබේ) (සාමාන්‍ය පෙළ) විභාගය

තෙවන අදියර
2023.05.25 බ්‍රහස්පතින්දා දින සිට 2023.07.20 බ්‍රහස්පතින්දා දින දක්වා (දෙදිනම ඇතුළු ව) (2023.07.21 දින සිට 2023.07.23 වන දින දක්වා නිවාඩු ලබා දෙනු ලැබේ)

දෙවන වාරය -

2023.07.24 සඳුදා දින සිට 2023.10.13 සිකුරාදා දින දක්වා (දෙදිනම ඇතුළු ව) (2023.10.14 දින සිට 2023.11.12 වන දින දක්වා 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය - 2023 හා අ.පො.ස. (උසස් පෙළ) විභාගය - 2023 සඳහා නිවාඩු ලබා දෙනු ලැබේ)

තෙවන වාරය -

පළමු අදියර
2023.11.13 සඳුදා දින සිට 2023.12.22 සිකුරාදා දින දක්වා (දෙදින ම ඇතුළුව) (2023.12.23 දින සිට 2024.01.01 වන දින දක්වා නිවාඩු ලබා දෙනු ලැබේ)

දෙවන අදියර
2024.01.02 අඟහරුවාදා දින සිට 2024.02.09 සිකුරාදා දින දක්වා (දෙදින ම ඇතුළුව)



 
Share This Article
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ගොඩක් දෙනෙක් අවදානය යොමු...
Hiru Tv Blog
පලතුරු ලෝකයේ අපි බොහෝ දෙනෙක් කන්න ආස කරන...
Hiru Tv Blog
පේර කියන්නේ අපි හැමෝම දන්නා රසවත් ගුණවත්...
Hiru Tv Blog
නිවසේදීම විනාඩි කිහිපයකින් HIV / AIDS ආසාදනය...
Hiru Tv Blog
රෝස්ට් කළ සුදුලූණූ බික් හතක් දිනපතාම...
Hiru Tv Blog
ඒ දෙන්නාගේ ජීවිතයේ මේ ලස්සනම කාලයක් කිව්වොත් හරි...ඒ ආදරය දැන් එන්න එන්න පරිණත...
Hiru Tv Blog
රොෂාන් කියන්නේ අපේ රටේ කවුරුත් දන්න ජනප්‍රිය රංගන ශිල්පියෙක්.ඉතින් දැන් හැමෝම...
Hiru Tv Blog
මේ අම්මට ඉතින් කතා කරන්න, ඇවිදින්න , ගෙදර වැඩවලට උදව් කරගන්න දූලා තුන්දෙනෙක්ම...
Hiru Tv Blog
බටහිර ඕස්‌ට්‍රේලියාවේ කකුළුවන් අල්ලා ගැනීම සඳහා පුද්ගලයන් මුහුදට දමන කකුළු...
Hiru Tv Blog
මේ තියෙන්නේ බූවල්ලෙකුගේ බිත්තර. පෙනුමෙන් සුන්දර වුණත් මේවා පිටිපස්සේ අසුන්දර...
Hiru Tv Blog
මීමැස්සො ගැන මට කියවන්න ලැබුනෙ අහම්බෙන්. එතකොට තමයි හිතුනෙ මීමැස්සන්ගෙ ලිංගික...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top