රන් මිල යළි පහළට
Wednesday, 22 March 2023 - 15:30 | Views - 23,723
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය යළි ශක්තිමත් වී තිබෙනවා.
ඒ අනුව, අද ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 330යි ශත 16ක් ලෙසයි.
එහි ගැණුම් මිල 312යි ශත 31ක් ලෙස දැක්වුණා.
මේ අතර, කොළඹ හෙට්ටිවීදියේ රන් පවුමක මිල රුපියල් 10,000 කින් අඩු වී තිබෙනවා.
ඒ අනුව කැරට් 22 පවුමක මිල රුපියල් එක්ලක්ෂ 51,250 ක් වන අතර, කැරට් විසිහතරේ පවුමක මිල රුපියල් එක්ලක්ෂ 65,000ක් වන බවයි සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කළේ.
Share This Article