ඩොලරය අද වෙනස් වෙයි - අද මිල මෙන්න
Wednesday, 22 March 2023 - 14:22 | Views - 713
ශ්‍රී ලංකා මහ බැංකුව අද (22) නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැණුම් මිල පෙර දිනට සාපේක්ෂව පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, අද ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 312.61 ක් ලෙස ද , විකුණුම් මිල රුපියල් 330.16 ක් ලෙස ද සටහන් වී තිබෙනවා.
Share This Article