ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්.. (Live)
Wednesday, 22 March 2023 - 9:55 | Views - 219
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ලැබුණු විස්තීර්ණ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලබනවා.
IMF එකඟතාවයට අදාළ ලියවිල්ල ද සභාගත කරමින් මෙසේ සිදුකරනු ලබන විශේෂ ප්‍රකාශය හිරු ටීවී ඔස්සේ සජීවීව නරඹන්න.
එම වීඩියෝව පහළින් ..
Share This Article