විනුට උපන්දිනේට මොනවද මේ ලැබිලා තියෙන්නේ ? (Photos)
Wednesday, 22 March 2023 - 9:25 | Views - 531
විනූ කියන්නෙ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර ඉහළින්ම ඉන්න කෙනෙක්.

ගෙවුණු දවසක ඇයගේ උපන්දිනය යෙදී තිබුණා.

උපන්දිනය වෙනුවෙන් මිතුරු මිතුරියන් එක්ක අපූරු සාදයක් පවත්වන්නත් ඇය කටයුතු කරලා තිබුණා.

එහි එක් ඡායාරූපයකට,

"මේ මොනාද කියලා කල්පනා කරන මම " යන්නෙන් ඈ සටහනක් තබා තිබුණා...

බලන්නකො විනූ මොකක්ද මේ කියන්නෙ කියලා..  




May be an image of 1 person, balloon, flower and outdoors

May be an image of 1 person and text

May be an image of 1 person, standing, balloon and outdoors


Share This Article
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ගොඩක් දෙනෙක් අවදානය යොමු...
Hiru Tv Blog
පලතුරු ලෝකයේ අපි බොහෝ දෙනෙක් කන්න ආස කරන...
Hiru Tv Blog
පේර කියන්නේ අපි හැමෝම දන්නා රසවත් ගුණවත්...
Hiru Tv Blog
නිවසේදීම විනාඩි කිහිපයකින් HIV / AIDS ආසාදනය...
Hiru Tv Blog
රෝස්ට් කළ සුදුලූණූ බික් හතක් දිනපතාම...
Hiru Tv Blog
ඒ දෙන්නාගේ ජීවිතයේ මේ ලස්සනම කාලයක් කිව්වොත් හරි...ඒ ආදරය දැන් එන්න එන්න පරිණත...
Hiru Tv Blog
රොෂාන් කියන්නේ අපේ රටේ කවුරුත් දන්න ජනප්‍රිය රංගන ශිල්පියෙක්.ඉතින් දැන් හැමෝම...
Hiru Tv Blog
මේ අම්මට ඉතින් කතා කරන්න, ඇවිදින්න , ගෙදර වැඩවලට උදව් කරගන්න දූලා තුන්දෙනෙක්ම...
Hiru Tv Blog
බටහිර ඕස්‌ට්‍රේලියාවේ කකුළුවන් අල්ලා ගැනීම සඳහා පුද්ගලයන් මුහුදට දමන කකුළු...
Hiru Tv Blog
මේ තියෙන්නේ බූවල්ලෙකුගේ බිත්තර. පෙනුමෙන් සුන්දර වුණත් මේවා පිටිපස්සේ අසුන්දර...
Hiru Tv Blog
මීමැස්සො ගැන මට කියවන්න ලැබුනෙ අහම්බෙන්. එතකොට තමයි හිතුනෙ මීමැස්සන්ගෙ ලිංගික...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top