Iphone හිමිකරුවන්ට , WhatsApp තෑග්ගක්
Monday, 20 March 2023 - 13:11 | Views - 5,178
Iphone භාවිත කරන පාරිභෝගිකයින්ට වට්ස් ඇප් භාවිත කිරීමේ දී නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.

Meta සමාගම විසින් මෙම හඳුන්වාදීම අයිෆෝන් භාවිත කරන්නන් හට ලබා දී ඇති අතර එය වට්සැප් විශේෂාංග පුළුල් කිරීමේ වැඩසටහන හරහා හිමිගැන්වෙනු ඇති.

WaBetaInfo හි වාර්තාවකට අනුව iOS 23.5.77 යාවත්කාලීන කිරීම මගින් මෙම වට්සැප් විශේෂාංගයට හිමිකම් කීමේ හැකියාව පවතිනවා.

මෙම වට්සැප් විශේෂාංගය Apple App Store හි ඇති බවත් එයින් බාගත කරගන්නා ලෙසත් මෙටා සමාගම දැනුම්දෙනවා.

වට්සැප් මෙම විශේෂාංගය හරහා හඬ සටහනක් පටිගත කිරීමට අමතරව එය බෙදාගැනීමේ අවස්ථාව පුළුල් කර ඇති බවත් වාර්තා වනවා.

එමෙන්ම මෙම විශේෂාංගය මගින් බෙදාගත් ඡායාරූප ආදිය උපුටා ගැනීමේ හැකියාව ද පරිශීලකයින් සතු වනවා.

මෙම ඡායාරූප හඳුනාගැනීම සඳහා WhatsApp iOS 16 API තිබිය යුතු බවත් මෙටා සමාගම වැඩිදුරටත් නිවේදනය කරනවා.


Share This Article
Hiru Tv Blog
නිරෝගීකම රැක ගැනීම සඳහා අප ගන්නා ආහාර පාන...
Hiru Tv Blog
ලෝකයේ උෂ්ණත්වය පළමු වතාවට සෙල්සියස් අංශක...
Hiru Tv Blog
මගේ නම මානෙල්. මට වයස 45 ක්. මම ලංකාවේ ප‍්‍රසිද්ධ...
Hiru Tv Blog
සීරම් ආලේපනය මේ කාලයේ බොහෝ යුවතියන් අතර...
Hiru Tv Blog
සජිතයි බුවී නිවාඩුවකට ජේඩන් පුංචි පුතා එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නෙ.. තවමත්පෙ...
Hiru Tv Blog
මෙරට රූපලාවන්‍ය ක්ශේත්‍රයේ ඉතා දැවැන්ත චරිතයක් තමයි චන්දිමාල් කියන්නේ..ඊටත්...
Hiru Tv Blog
දිනක්ෂි , ශනුද්‍රි , ශේෂාද්‍රි කියන්නේ හැමෝම ආදරය කරන අක්කලා නංගිලා නේ..එයාලා...
Hiru Tv Blog
Artificial IntelligenceAI නිසා අපට, ලෝකයට මොකද වෙන්නේ?තාක්ෂණය කෙතරම් දියුණු වී තිබේද යන පැනය...
Hiru Tv Blog
ආයේ ලොකු සින් බලන්නේ නෑ.. එකක් ගේනවා..Elon Musk සහ ඔහුගේ සමාගම Robot Wife කෙනෙක් සෑදීමේ අවසන්...
Hiru Tv Blog
පෘථිවියේ ගුරුත්වාකර්ශනය අඩුම ප්‍රදේශය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර බව නාසා ආයතනය...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top