මේ මස 30 වනදා සිට සෑම පාසලකම 1 ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි කථනය විෂයක් ලෙස දීපව්‍යාප්තව ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ ඊයේ (19) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු විෂය නිර්දේශ යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් ද අදහස් දක්වා සිටියා.