පුංචි තිරයෙන් ඔබ වෙත සමීප වෙන නිලි විනූ සිරිවර්ධන කියන්නෙ අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා කෙනෙක් නෙවෙයිනේ.
පසුගිය දවසක විනූගේ ආදරණීය කථිකාචාර්ය සැමියාගේ උපන්දිනය යෙදිලා තිබුණා.
ඉතින් ඒ වෙනුවෙන් එකක් දෙකක් නෙවෙයි, සප්රයිස් ගොඩක් විනූ ලෑස්ති කරලා.
මේ තියෙන්නෙ වීඩියෝ එක..