ලාදුරු රෝගීන්ගෙන් සියයට 10ක් ළමුන්
Sunday, 29 January 2023 - 8:50 | Views - 547
මෙරට ලාදුරු රෝගීන්ගෙන් සියයට 10ක් පමණ ළමුන් බවට හඳුනාගෙන ඇති බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ වසරකට මෙරටින් ලාදුරු රෝගීන් 2,000ක පමණ ප්‍රමාණයක් වාර්තා වන බවයි.

අදට (29) යෙදී ඇති ලෝක ලාදුරු දිනය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන බව ද විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක සඳහන් කළා.

ලාදුරු රෝගය වැළඳී බොහෝ කාලයක් යනතෙක් දිස්වන්නේ සුදු පාට ලපයක් පමණක් බැවින් බොහෝ දෙනා එය රෝගයක් ලෙස නොසලකා කටයුතු කරන බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. 


Share This Article
Hiru Tv Blog
Friday, 24 March 2023 - 13:39
Hiru Tv Blog 1,736 Views
"එයාට මම ගැන පුදුම සැකයක් තියෙන්නේ,අනේ...
Hiru Tv Blog
සමලිංගිකත්වය හෙවත් සමරිසි බව යනු එකම ලිංගයේ...
Hiru Tv Blog
Friday, 24 March 2023 - 8:51
Hiru Tv Blog 1,755 Views
මෙරට පැතිරීම බොහෝ දුරට සීමා වී තිබූ ලාදුරු...
Hiru Tv Blog
ඉදිරියේදී මංගල සීනූ වයන්නට සිහින දකින...
Hiru Tv Blog
අද අපි කතා කරන්න යන්නේ බහුතරයක් කැමැති...
Hiru Tv Blog
රෝස පැටික්කි.. එහෙමත් නැත්නම් කවුරුත් හොඳින් හඳුනන ත්‍රිකලා ධරණි...රෝස පාට මෝටර්...
Hiru Tv Blog
විනූ කියන්නෙ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර ඉහළින්ම ඉන්න කෙනෙක්.ගෙවුණු...
Hiru Tv Blog
සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට හරි අපූරු සේයා රූ එකතුවක් දකින්න ලැබුණා.මෙහි නිරූපණයෙන්...
Hiru Tv Blog
කැනඩාවේ ඉහළ අහසේදී හඳුනා නොගත් වස්තුවකට වෙඩි තබා තිබෙනවා.කැනඩා ඉහළ අහසේ හඳුනා...
Hiru Tv Blog
එලොන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම සිය දැවැන්ත නව රොකට් පද්ධතිය වන ස්ටාර්ෂිප්...
Hiru Tv Blog
ජීවිතයේ එක් වරක් පමණක් දක්නට ලැබෙන දුර්ලභ හරිත වල්ගාතරුව අනිද්දා (01) පෘථිවියට...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Wednesday, 01 February 2023
Hiru Tv Blog 512 Views
Top