ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ වින්දන සම්ප්‍රදාය අතික්‍රමණය කළ, හිරු TV වෙතින් පිදෙන මීළග දැවැන්ත ඩිජිටල් ප්‍රාසාංගික අත්දැකීමට - අද සිට..
දකුණු ආසියාවේ ප්‍රථම සහ එකම සජීවී රියැලිටි නර්තන තරඟාවලියක සුපිරි අත්දැකීමක් විඳගැනීමේ හැකියාව, හිරු TV නරඹන ඔබට ලබාදීමට සියලු කටයුතු සූදානම්.
''Hiru StepUp'' අද සිට සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 7.30 සිට සජීවීව හිරු TV තුළින්....
එසේ නම්,ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ වින්දන සම්ප්‍රදාය අතික්‍රමණය කළ, හිරු TV වෙතින් පිදෙන මීළග දැවැන්ත ඩිජිටල් ප්‍රාසාංගික අත්දැකීමට ඔබත් සූදානම් වන්න.සජීවීව ඉදිරිපත් කරන නර්තනයට සජීවීව ඔබගේ මනාපය ලබාදෙන්න. Hiru StepUp app එක දැන්ම Download කරගන්න !අනාගත නර්තන පරපුර අභිෂේක කරවන්නට ඔබත් සජීවී විනිසුරුවරයෙකු ලෙස ඔබේ අයිතිය තහවුරු කරගන්න.
