ලෝකයේ කාර්‍යබහුලම ලස්සනම උසම ඒ වගේම වැඩිම මිලක් අය කරනු ලබන ණිරූපණ ශිල්පිණියක් තමයි Kendall Jenner.
Kendell Jenner එක්ක photo shoot එකක් කරන්න ඒ වාසනාව ලැබුනෙ ඉන්දියාවෙන්ම Shushanth Singh Raajput ට විතරමයි.ඇය වැනි ණිරූපිකාවක් Sushanth වෙනුවෙන් photo shoot එකකට කාලය වෙන් කර Kendall ඉන්දියාවට ආවා කියන්නෙත් Sushanth ලබපු ලොකු ජයග්‍රණයක්.ඒ අවස්තාව මීට පෙර ඉන්දියාවෙ කිසිම ණිරූපණ ශිල්පියෙකුට හෝ නළුවෙකුට හිමී වී නැහැ.ඇය සමග photo shoot එකක් කරන්නනම් ඒ ණිරූපණ ශිල්පියා සියයට සීයක්ම ලස්සන හා කඩවසම් වෙන්න ඕනෙ ඒ භාග්‍ය හිමි උනේ Sushanth ට ඒ සියලු දේ තිබුනු නිසාම වෙන්න ඇති.2017 ඉන්දියාවෙ ජායීපූර්වල Luxurious Samode Palace හිදී Mario Testino නැමති කැමරා ශිල්පියා විසින් තමයි මේ ලස්සන photo shoot එක කරල තියෙන්නෙ.පලවෙනි photo එකෙ Kendall පොඩ්ඩක් නැමිලා වගේ ඉන්නෙ Sushant ට වඩා ඇය උස නිසා.
සටහනේ අයිතිය..
සුජීවනි වීරසිංහ..
~ Indian Cinema Fan Club ~
භාරත සිනමා රසික සංසදය..