එයත් , බැඳලා.. (Photos)
නිරූපණ කලාව තුළ ඉහළ නමක් දිනාගෙන සිටින්නියකි, චුලක්ෂි රණතුංග.
නිරූපණය විතරක් නෙවෙයි රංගනය තුළත් ඈ වඩාත්ම කැපී පෙනෙන තාරකාවක්.
තරු ගුණය මනාව පවත්වාගෙන යන සිනමා තාරකාවක් ලෙසයි ඈ කවුරු අතරත් ජනප්‍රිය.දක්ෂතාවය අතින් ද ඈ සිටින්නේ ඉදිරියෙන්.ඔන්න ඉතින් සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට චුලක්ෂි අපූරු බටහිර මනාලියක් ලෙස සැරසුණු රූ සටහන් කිහිපයක් මේ විදියට දකින්න ලැබුණා.