කවදාවත් කාලා ඉවර කරන්න බැරි තරමේ පීසා එකක් (Photos)
Wednesday, 25 January 2023 - 13:27 | Views - 342
පීසා කියන්නෙ කවුරුත් කන්න ආසකරන රසවත් කෑමක්.

කොහොමද කවදාවත් කාලා ඉවර කරන්න බැරි තරමෙ පීසා එකක් ඔයාලට ලැබුනොත්..

ලොස් ඇන්ජලීස් සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී තමයි මේ ලොකුම ලොකු පීසා එක නිර්මාණය වෙන්නෙ.

අඩි 14,100කට වඩා වැඩි ප්‍රමාණයකින් යුත් Pepperoni පීසාවක් නිර්මාණය කිරීමෙන් Pizza Hut ආයතනය විසින් පසුගිය සතියේදී ගිනස් වාර්තාවක් තියල තියනවා.

මෙහෙම කරලා තියෙන්නෙ The Big New Yorker එහි මෙනුවට නැවත පැමිණීමත් එක්ක.

පැය කිහිපයක් තිස්සේම කොටසින් කොටස පුළුස්සලා තමයි මේක හදලා තියෙන්නෙ.

ඒ වගේම මීට අමතරව ඔවුන් තවත් වාර්තාවක් තියන්න උත්සාහ කරල තියනවා.

ඒ අනුව, යූ ටියුබ් තරුවක් වන Airrack හි සහය ඇතිව Inglewood හි YouTube රඟහලේ ලොව විශාලතම පීසා සාදය සඳහා වූ වාර්තාව බිඳ දැමීමටද ඔවුන් සමත් වෙලා.

අවසානයේ මේ පීසා එක ඔවුන් පුණ්‍ය ආයතන කිහිපයකට පරිත්‍යාග කරලා.

Pizza Hut Breaks Guinness World Record for Biggest-Ever Pie

Pizza Hut creates massive pepperoni pizza, breaks world record - CNN Video
New record set for world's biggest pizza

YouTube Star and Pizza Hut break title for 'World's Biggest Pizza'
 
 
Share This Article
Hiru Tv Blog
Friday, 24 March 2023 - 13:39
Hiru Tv Blog 1,733 Views
"එයාට මම ගැන පුදුම සැකයක් තියෙන්නේ,අනේ...
Hiru Tv Blog
සමලිංගිකත්වය හෙවත් සමරිසි බව යනු එකම ලිංගයේ...
Hiru Tv Blog
Friday, 24 March 2023 - 8:51
Hiru Tv Blog 1,753 Views
මෙරට පැතිරීම බොහෝ දුරට සීමා වී තිබූ ලාදුරු...
Hiru Tv Blog
ඉදිරියේදී මංගල සීනූ වයන්නට සිහින දකින...
Hiru Tv Blog
අද අපි කතා කරන්න යන්නේ බහුතරයක් කැමැති...
Hiru Tv Blog
රෝස පැටික්කි.. එහෙමත් නැත්නම් කවුරුත් හොඳින් හඳුනන ත්‍රිකලා ධරණි...රෝස පාට මෝටර්...
Hiru Tv Blog
විනූ කියන්නෙ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර ඉහළින්ම ඉන්න කෙනෙක්.ගෙවුණු...
Hiru Tv Blog
සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට හරි අපූරු සේයා රූ එකතුවක් දකින්න ලැබුණා.මෙහි නිරූපණයෙන්...
Hiru Tv Blog
කැනඩාවේ ඉහළ අහසේදී හඳුනා නොගත් වස්තුවකට වෙඩි තබා තිබෙනවා.කැනඩා ඉහළ අහසේ හඳුනා...
Hiru Tv Blog
එලොන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම සිය දැවැන්ත නව රොකට් පද්ධතිය වන ස්ටාර්ෂිප්...
Hiru Tv Blog
ජීවිතයේ එක් වරක් පමණක් දක්නට ලැබෙන දුර්ලභ හරිත වල්ගාතරුව අනිද්දා (01) පෘථිවියට...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Wednesday, 01 February 2023
Hiru Tv Blog 512 Views
Top