ඩිස්නි දිස්නේ දි දී Hiru Star වේදිකාව ගිනියම් කළේ මෙහෙමයි (Video)
Saturday, 21 January 2023 - 22:36 | Views - 6,265
අතිශය සජීවී රියැලිටිකරණ අත්දැකීම් තුළින් ප්රේක්ෂක හදවත් තුළ නොමැකෙන සුන්දර මතක සටහන් තැබූ හිරු ස්ටාර් සීසන් 3 තරගාවලියේ අවසන් මහා තරගයේ සරාගී නර්තනයක් ඉදිරිපත් කරන්න ඩිස්නි රාජපක්ෂ සමත්වුණා.
වෙනද වගේම කාගේත් නෙත් සිත් එම නර්තනයට ඇඳ බැඳ තබා ගන්න ඩිස්නි අදත් සමත් වුණා කිවුවොත් හරි.
ඔයාලත් බලන්නකෝ ඩිස්නි ගේ ඒ ලස්සනම ලස්සන නර්තනය ..
Share This Article