ලොව දුලබම චිම්පන්සි පැටවෙකු එක්සත් රාජධානියේ සත්තු වත්තක උපත ලබයි
Wednesday, 18 January 2023 - 12:29 | Views - 356
"ලෝකයේ දුලබම චිම්පන්සියා" ලෙස සංරක්ෂණවාදීන් විසින් හැඳින්වෙන, දැඩි සේ වඳවීයෑමේ තර්ජනයට ලක්ව සිටින බටහිරදිග චිම්පන්සියෙකු එක්සත් රාජධානියේ සත්ත්වෝද්‍යානයක දී උපත ලබා තිබෙනවා.

චෙස්ටර් සත්වෝද්‍යානය පැවසුවේ, ස්වභාවික පරිසරයේ දී "විශාල තර්ජනයකට ලක්ව සිටින" මෙම විශේෂයේ ගෝලීය ජනගහණයට මෙම උපත "කුඩා නමුත් වැදගත් තල්ලුවක්" වනබව යි.

චිම්පන්සි "බබා" යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර, ඔහුගේ මව සහ කණ්ඩායමේ සෙසු සාමාජිකයින් සමග ඔහු හොඳින් බැඳී සිටින බව සත්ත්වෝද්‍යානය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

- BBC සිංහල
 
Share This Article
Hiru Tv Blog
Friday, 24 March 2023 - 13:39
Hiru Tv Blog 1,725 Views
"එයාට මම ගැන පුදුම සැකයක් තියෙන්නේ,අනේ...
Hiru Tv Blog
සමලිංගිකත්වය හෙවත් සමරිසි බව යනු එකම ලිංගයේ...
Hiru Tv Blog
Friday, 24 March 2023 - 8:51
Hiru Tv Blog 1,750 Views
මෙරට පැතිරීම බොහෝ දුරට සීමා වී තිබූ ලාදුරු...
Hiru Tv Blog
ඉදිරියේදී මංගල සීනූ වයන්නට සිහින දකින...
Hiru Tv Blog
අද අපි කතා කරන්න යන්නේ බහුතරයක් කැමැති...
Hiru Tv Blog
රෝස පැටික්කි.. එහෙමත් නැත්නම් කවුරුත් හොඳින් හඳුනන ත්‍රිකලා ධරණි...රෝස පාට මෝටර්...
Hiru Tv Blog
විනූ කියන්නෙ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර ඉහළින්ම ඉන්න කෙනෙක්.ගෙවුණු...
Hiru Tv Blog
සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට හරි අපූරු සේයා රූ එකතුවක් දකින්න ලැබුණා.මෙහි නිරූපණයෙන්...
Hiru Tv Blog
කැනඩාවේ ඉහළ අහසේදී හඳුනා නොගත් වස්තුවකට වෙඩි තබා තිබෙනවා.කැනඩා ඉහළ අහසේ හඳුනා...
Hiru Tv Blog
එලොන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම සිය දැවැන්ත නව රොකට් පද්ධතිය වන ස්ටාර්ෂිප්...
Hiru Tv Blog
ජීවිතයේ එක් වරක් පමණක් දක්නට ලැබෙන දුර්ලභ හරිත වල්ගාතරුව අනිද්දා (01) පෘථිවියට...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Wednesday, 01 February 2023
Hiru Tv Blog 512 Views
Top