පුංචි දෝණි සාරන්‍යාත් තෛපොංගල් සමරලා.. (Photos)
Monday, 16 January 2023 - 8:42 | Views - 1,910
කලා ක්ෂේත්රයේ තරු අතර කාගේත් ආදරය දිනාගත්ත තරු යුවලක් හැටියට සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද්ව හඳුන්වන්න පුළුවන්. ඔවුන් දෙදෙනාගේ සිඟිති දියණිය සාරන්‍යා නිසා මේ යුවලගේ ජනප්‍රියත්වය දිනෙන් දින වැඩිවෙනවා. ඊයේ දමිල ජාතික ජනතාව තෛපොංගල් උත්සවය සැමරුවා. ඉතින්, සාරංගගෙයි දිනක්ෂිගෙයි පුංචි දෝණි සාරන්‍යාත් අමතක කලේ නෑ එයාලට සුබ පතන්න.
Share This Article