අයිෆා සම්මාන උළෙල මෙවරත් අබුඩාබියේ දී..
Wednesday, 11 January 2023 - 11:33 | Views - 463
23 වැනි අයිෆා සම්මාන උළෙල මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ අබුඩාබියේදීයි.

පෙබරවාරි 09 වැනිදා සිට දින තුනක කාලයක් පුරා මෙය ඉතිහාඩ් ඇරීනා ගෘහස්ථ ක්‍රීඩංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදනම් කර තිබෙන බව සඳහන්.

පසුගිය වසරේදීද මෙම සම්මාන උළෙල පවත්වනු ලැබුවේ මෙම ස්ථානයේ වීම විශේෂත්වයක්.

එසේම, එම සම්මාන උළෙල සල්මාන් ඛාන්, රිතෙක් දේෂ්මුක් හා මනිෂ් පෝල් නිවේදන කටයුතුවල නිරතව සිටි අතර, තවමත් මෙවර සම්මාන උළලේදී නිවේදන කටයුත්තට එකතුවෙන තරුව සම්බන්ධව නිශ්චිත තොරතුරුක් වාර්තා වී නොමැති අතර,

කාලයකට පසුව මීට ෂාරුක් ඛාන් එකතු වෙන බවට රාවයක් මේ වනවිට බොලිවුඩය පුරා පැතිර යන බවද සඳහන්. 


Share This Article
Hiru Tv Blog
Friday, 24 March 2023 - 13:39
Hiru Tv Blog 1,721 Views
"එයාට මම ගැන පුදුම සැකයක් තියෙන්නේ,අනේ...
Hiru Tv Blog
සමලිංගිකත්වය හෙවත් සමරිසි බව යනු එකම ලිංගයේ...
Hiru Tv Blog
Friday, 24 March 2023 - 8:51
Hiru Tv Blog 1,744 Views
මෙරට පැතිරීම බොහෝ දුරට සීමා වී තිබූ ලාදුරු...
Hiru Tv Blog
ඉදිරියේදී මංගල සීනූ වයන්නට සිහින දකින...
Hiru Tv Blog
අද අපි කතා කරන්න යන්නේ බහුතරයක් කැමැති...
Hiru Tv Blog
රෝස පැටික්කි.. එහෙමත් නැත්නම් කවුරුත් හොඳින් හඳුනන ත්‍රිකලා ධරණි...රෝස පාට මෝටර්...
Hiru Tv Blog
විනූ කියන්නෙ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර ඉහළින්ම ඉන්න කෙනෙක්.ගෙවුණු...
Hiru Tv Blog
සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට හරි අපූරු සේයා රූ එකතුවක් දකින්න ලැබුණා.මෙහි නිරූපණයෙන්...
Hiru Tv Blog
කැනඩාවේ ඉහළ අහසේදී හඳුනා නොගත් වස්තුවකට වෙඩි තබා තිබෙනවා.කැනඩා ඉහළ අහසේ හඳුනා...
Hiru Tv Blog
එලොන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම සිය දැවැන්ත නව රොකට් පද්ධතිය වන ස්ටාර්ෂිප්...
Hiru Tv Blog
ජීවිතයේ එක් වරක් පමණක් දක්නට ලැබෙන දුර්ලභ හරිත වල්ගාතරුව අනිද්දා (01) පෘථිවියට...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Wednesday, 01 February 2023
Hiru Tv Blog 512 Views
Top