ෂාරුක්ගේ පතන් චිත්‍රපටයට - හොලිවුඩ් තරුවක්
Monday, 19 December 2022 - 16:32 | Views - 605
ලබන ජනවාරි 25 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිත “පතන්” චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පන පොවන බොලිවුඩයේ සුපිරි තරුව ශාරුක් ඛාන් ට අමතරව හොලිවුඩයේ සුපිරි තරුවකුත් සිනමාපටයේ රංගනයෙන් දායක වන බව බොලිවුඩ් ආරංචි මාර්ග පවසනවා.
ශාරුක් ඛාන්, Tom Cruise, සල්මාන් ඛාන් ට අමතරව රිතික් රෝෂන් ද පතන් චිත්‍රපටයේ ආරාධිත රංගනයක නිරත වනවා.
Share This Article