Avatar චිත්‍රපටයේ තුන්වන කොටස 2024 දී
Monday, 12 December 2022 - 13:59 | Views - 416
එළඹෙන දෙසැම්බර් 16 වනදා හොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිත Avatar : The Way of Water චිත්‍රපටයටයේ තුන්වන කොටස 2024 වසරේදී ප්‍රදර්ශනය කිරීමට එහි අධ්‍යක්ෂක වරයා සූදානමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ඊට අමතරව කැමරන් Avatar චිත්‍රපටයේ සිව්වැනි සහ පස්වන කොටසක් ද නිර්මාණය කිරීමට අදහසකින් සිටින බවත් සිව්වැනි කොටස 2026 දී ප්‍රදර්ශනය කිරීමට සැළසුමක් ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

Share This Article