තාත්තා ගැන ලිලී රෝස්ගේ අමුතුම කතාව (Photos)
Friday, 09 December 2022 - 12:31 | Views - 393
ජනප්‍රිය චිත්‍රපට කිහිපයකම දුටු ලිලී රෝස් , හොලිවුඩ් සිටින සාර්ථකම රංගන ශිල්පිනියක්. ලිලීගේ පියා වන්නේ මෑත කාලයේදී වඩාත් කතා බහට ලක්වූ හොලිවුඩ් සිනමා නිළි ජෙනී ඩෙෆ්ය.

ඇය මීට දින කිහිපයකට පෙර එක්වූ මාධ්‍ය සාකච්ඡාවකදී පෙර මෙන් නැවත වරක් සිය පියාගේ ප්‍රශ්නයකට මැදි වූ අතර ඇය එහිදී කියා සිටියේ, තම පියා ගැන කිසිවෙකුටත් වඩා හොඳහැටි දන්නේ තමා බවයි.

කෙසේ වෙතත්, ලිලී රෝස් යනු ජෙනී ඩෙෆ් සහ ගායිකාවක් වූ වැනේසා පැරඩිස්ගේ දියණියයි. විවාහයෙන් වසර 14 කට පසු 2012 දී ඔවුන් නීතියෙන් වෙන්ව තිබුණා.


No description available.

No description available.


Share This Article
Hiru Tv Blog
Friday, 24 March 2023 - 13:39
Hiru Tv Blog 1,725 Views
"එයාට මම ගැන පුදුම සැකයක් තියෙන්නේ,අනේ...
Hiru Tv Blog
සමලිංගිකත්වය හෙවත් සමරිසි බව යනු එකම ලිංගයේ...
Hiru Tv Blog
Friday, 24 March 2023 - 8:51
Hiru Tv Blog 1,750 Views
මෙරට පැතිරීම බොහෝ දුරට සීමා වී තිබූ ලාදුරු...
Hiru Tv Blog
ඉදිරියේදී මංගල සීනූ වයන්නට සිහින දකින...
Hiru Tv Blog
අද අපි කතා කරන්න යන්නේ බහුතරයක් කැමැති...
Hiru Tv Blog
රෝස පැටික්කි.. එහෙමත් නැත්නම් කවුරුත් හොඳින් හඳුනන ත්‍රිකලා ධරණි...රෝස පාට මෝටර්...
Hiru Tv Blog
විනූ කියන්නෙ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර ඉහළින්ම ඉන්න කෙනෙක්.ගෙවුණු...
Hiru Tv Blog
සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට හරි අපූරු සේයා රූ එකතුවක් දකින්න ලැබුණා.මෙහි නිරූපණයෙන්...
Hiru Tv Blog
කැනඩාවේ ඉහළ අහසේදී හඳුනා නොගත් වස්තුවකට වෙඩි තබා තිබෙනවා.කැනඩා ඉහළ අහසේ හඳුනා...
Hiru Tv Blog
එලොන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම සිය දැවැන්ත නව රොකට් පද්ධතිය වන ස්ටාර්ෂිප්...
Hiru Tv Blog
ජීවිතයේ එක් වරක් පමණක් දක්නට ලැබෙන දුර්ලභ හරිත වල්ගාතරුව අනිද්දා (01) පෘථිවියට...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Wednesday, 01 February 2023
Hiru Tv Blog 512 Views
Top