විශේෂ වෙළඳ භාණ්ඩ බදු අනුපාතය අඩු කිරීමෙන් වෙළඳ පොලේ ලොකු ළුෑණු සඳහා මිල සහනයක් ලැබෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.
මෙම තීරණයට එළඹ ඇත්තේ පසුගිය 24 වනදා ආහාර ප්‍රතිපත්ති කමිටුව රැස්වූ අවස්ථාවේදියි.
ලොකු ළුෑණු ජාතික අවශ්‍යතාව වසරකට මෙටි්රක් ටොන් ලක්ෂ තුනක්.
ඉන් සියයට 86 ක් ආනයන මගින් සපුරාගනු ලබන අතර සියයට 14 ක් නිෂ්පාදනය කෙරෙන්නේ දේශීය වශයෙන්.