ලොකු ළුෑණු මිලට - සහනයක්
Sunday, 27 November 2022 - 11:37 | Views - 302
විශේෂ වෙළඳ භාණ්ඩ බදු අනුපාතය අඩු කිරීමෙන් වෙළඳ පොලේ ලොකු ළුෑණු සඳහා මිල සහනයක් ලැබෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

මෙම තීරණයට එළඹ ඇත්තේ පසුගිය 24 වනදා ආහාර ප්‍රතිපත්ති කමිටුව රැස්වූ අවස්ථාවේදියි.

ලොකු ළුෑණු ජාතික අවශ්‍යතාව වසරකට මෙටි්‍රක් ටොන් ලක්ෂ තුනක්.

ඉන් සියයට 86 ක් ආනයන මගින් සපුරාගනු ලබන අතර සියයට 14 ක් නිෂ්පාදනය කෙරෙන්නේ දේශීය වශයෙන්.
 
Share This Article
Hiru Tv Blog
මෙරට ලාදුරු රෝගීන්ගෙන් සියයට 10ක් පමණ ළමුන්...
Hiru Tv Blog
“හා....හා...දුවේ...බබාගේ ඔ`ඵව උඩ තද කරලා අල්ලන්න...
Hiru Tv Blog
ගැස්ට්‍රයිටිස් වර්තමාන සමාජයේ වයස් භේදයකින්...
Hiru Tv Blog
Wednesday, 25 January 2023 - 11:03
Hiru Tv Blog 2,382 Views
ජීවිතය විඳිනවනම් ඊර්ෂ්‍යා කරන්න වෙලාවක්...
Hiru Tv Blog
අතීතයේ තිබූ සමාජ වටපිටාවට වඩා මේ වන විට...
Hiru Tv Blog
Sunday, 29 January 2023
Hiru Tv Blog 241 Views
Hiru Tv Blog
පුංචි තිරයෙන් ඔබ වෙත සමීප වෙන නිලි විනූ සිරිවර්ධන කියන්නෙ අමුතුවෙන් හඳුන්වා...
Hiru Tv Blog
දකුණු ආසියාවේ ප්‍රථම සහ එකම සජීවී රියැලිටි නර්තන තරඟාවලියක සුපිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ජැක්සන් ඇන්තනීගේ ආදරණීය පුත් සජිත ඇන්තනී ආදරණීය සටහනක් සිය ෆේස්බුක් ගිණුමට...
Hiru Tv Blog
පීසා කියන්නෙ කවුරුත් කන්න ආසකරන රසවත් කෑමක්.කොහොමද කවදාවත් කාලා ඉවර කරන්න බැරි...
Hiru Tv Blog
"ලෝකයේ දුලබම චිම්පන්සියා" ලෙස සංරක්ෂණවාදීන් විසින් හැඳින්වෙන, දැඩි සේ වඳවීයෑමේ...
Hiru Tv Blog
ඩයිනසෝරයන් අතරින් වඩාත්ම ජනප්‍රිය‍, ලොකු කුඩා කවුරුත් බොහොම හොඳින් දන්නා...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top