සුරතලා වෙනුවෙන් අමිතාබ් තැබූ සංවේදී සටහන (Photos)
Friday, 25 November 2022 - 15:41 | Views - 754
බොලිවුඩයේ මෙගා තරුව ලෙස හඳුන්වන අමිතාබ් බච්චන්ගේ සුරතල් බලු පැටියා මීට දින කිහිපයකට කලින් මිය ගොස් තිබෙනවා. වයස අවුරුදු තුනකට ආසන්න මෙම බලු පැටියා කලකට ඉහතදී අමිතාබ් විසින් ඉතා ඉහළ මුදලකට මිලදී ගත්ත සුරතලෙක් බවටයි සඳහන් වන්නේ.

එසේම, අමිතාබ් තමන්ගේ සුරතල් බලු පැටියාගේ මරණය වෙනුවෙන් සමාජ මාධ්‍ය පිටු අතරේ ලියලා තිබ්බේ සංවේදී සටහනක්.

“අපේ පුංචි යාළුවා, ඊට පස්සේ දවසක එයා ලොකු වෙලා අපිව දාලා ගියා”

කොහොම වුනත්, අමිතාබ්ගේ සමාජ මාධ්‍ය පිටු අතරේ ඔහුගේ රසිකයින් බොහෝ පිරිසක් මෙම සුරතලා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරලා තිබුණා.





Share This Article
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ගොඩක් දෙනෙක් අවදානය යොමු...
Hiru Tv Blog
පලතුරු ලෝකයේ අපි බොහෝ දෙනෙක් කන්න ආස කරන...
Hiru Tv Blog
පේර කියන්නේ අපි හැමෝම දන්නා රසවත් ගුණවත්...
Hiru Tv Blog
නිවසේදීම විනාඩි කිහිපයකින් HIV / AIDS ආසාදනය...
Hiru Tv Blog
රෝස්ට් කළ සුදුලූණූ බික් හතක් දිනපතාම...
Hiru Tv Blog
ඒ දෙන්නාගේ ජීවිතයේ මේ ලස්සනම කාලයක් කිව්වොත් හරි...ඒ ආදරය දැන් එන්න එන්න පරිණත...
Hiru Tv Blog
රොෂාන් කියන්නේ අපේ රටේ කවුරුත් දන්න ජනප්‍රිය රංගන ශිල්පියෙක්.ඉතින් දැන් හැමෝම...
Hiru Tv Blog
මේ අම්මට ඉතින් කතා කරන්න, ඇවිදින්න , ගෙදර වැඩවලට උදව් කරගන්න දූලා තුන්දෙනෙක්ම...
Hiru Tv Blog
බටහිර ඕස්‌ට්‍රේලියාවේ කකුළුවන් අල්ලා ගැනීම සඳහා පුද්ගලයන් මුහුදට දමන කකුළු...
Hiru Tv Blog
මේ තියෙන්නේ බූවල්ලෙකුගේ බිත්තර. පෙනුමෙන් සුන්දර වුණත් මේවා පිටිපස්සේ අසුන්දර...
Hiru Tv Blog
මීමැස්සො ගැන මට කියවන්න ලැබුනෙ අහම්බෙන්. එතකොට තමයි හිතුනෙ මීමැස්සන්ගෙ ලිංගික...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top