ජුහී චව්ලාගේ උපන් දිනයට රසිකයන් පුදුමයට පත්කරමින් පැල දහසකට ජීවය (Photos)
Thursday, 24 November 2022 - 14:38 | Views - 444
හින්දි සිනමාවේ දඟකාරී ලෙස හැඳින් වූ ජුහී චව්ලාගේ 55වැනි උපන්දින්ය පසුගිය නොවැම්බර් 13වැනිදාට යෙදී තිබුණා.ඒ වෙනුවෙන් ඇය එක් ප්‍රදේශයක ගස් දහසක් සිටුවන්නට තීරණය කර තිබුණා. කෙසේ වෙතත්, ජුහී පවසන අන්දමට එය කෙනෙකුගේ උපන්දිනය වෙනුවෙන් සිදු කිරීම ඉතා අගනා කටයුත්තක්. එසේම, ඇය ඇයගේ සමාජ මාධ්‍ය පිටු හරහා රසික රසිකාවියන්ට ද මේ සඳහා දායකත්වය දක්වන ලෙස ඉල්ලීම් කර තිබුණා.


Share This Article