සෝනම් කපූර්ගේ පුතුට නමක්
Friday, 30 September 2022 - 14:40 | Views - 500
මීට දින කිහිපයකට පෙර ඉන්දියාවේ මුම්බායි නගරයේ පෞද්ගලික රෝහලක බිහි කළ සෝනම් කපූර්ගේ අලුත උපන් පුතුට මේ වනවිට නමක් තබා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. දින 21ක් වයසැති මෙම දරුවාට තබා ඇති නම වන්නේ වායු කපුර් බවටයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

වායු සිය මාපියන් සමග සති අන්තයේදී ගත් ඡායරූප කිහිපයක් මේ වනවිට අන්තර්ජාලය පුරා දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත්, සෝනම් හා ඇගේ සැමියා වූ ආනන්ද් අහුජා මේ වනවිට මුම්බායි හි අනිල් කපූර්ට අයිති නිවසේ රැඳි සිටින අතර, තවත් මාස කිහිපයකින් පසුව ඔවුන් යළිත් ලන්ඩන් නගරයට යාමට සූදානමින් සිටින බවටයි වාර්තා වන්නේ.

පහතින් දැක්වෙන්නේ වායු කපුර් ගේ අන්තර්ජාලය පුරා සැරිසැරූ නවතම ඡායාරූප කිහිපයක්, 

No description available.

No description available.

Share This Article
Hiru Tv Blog
මෙරට ලාදුරු රෝගීන්ගෙන් සියයට 10ක් පමණ ළමුන්...
Hiru Tv Blog
“හා....හා...දුවේ...බබාගේ ඔ`ඵව උඩ තද කරලා අල්ලන්න...
Hiru Tv Blog
ගැස්ට්‍රයිටිස් වර්තමාන සමාජයේ වයස් භේදයකින්...
Hiru Tv Blog
Wednesday, 25 January 2023 - 11:03
Hiru Tv Blog 2,380 Views
ජීවිතය විඳිනවනම් ඊර්ෂ්‍යා කරන්න වෙලාවක්...
Hiru Tv Blog
අතීතයේ තිබූ සමාජ වටපිටාවට වඩා මේ වන විට...
Hiru Tv Blog
Sunday, 29 January 2023
Hiru Tv Blog 229 Views
Hiru Tv Blog
පුංචි තිරයෙන් ඔබ වෙත සමීප වෙන නිලි විනූ සිරිවර්ධන කියන්නෙ අමුතුවෙන් හඳුන්වා...
Hiru Tv Blog
දකුණු ආසියාවේ ප්‍රථම සහ එකම සජීවී රියැලිටි නර්තන තරඟාවලියක සුපිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ජැක්සන් ඇන්තනීගේ ආදරණීය පුත් සජිත ඇන්තනී ආදරණීය සටහනක් සිය ෆේස්බුක් ගිණුමට...
Hiru Tv Blog
පීසා කියන්නෙ කවුරුත් කන්න ආසකරන රසවත් කෑමක්.කොහොමද කවදාවත් කාලා ඉවර කරන්න බැරි...
Hiru Tv Blog
"ලෝකයේ දුලබම චිම්පන්සියා" ලෙස සංරක්ෂණවාදීන් විසින් හැඳින්වෙන, දැඩි සේ වඳවීයෑමේ...
Hiru Tv Blog
ඩයිනසෝරයන් අතරින් වඩාත්ම ජනප්‍රිය‍, ලොකු කුඩා කවුරුත් බොහොම හොඳින් දන්නා...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top