ලෝකයේ වැඩිම මුදලක් අය කරන ටෙලිවිෂන් නිළිය (Photos)
Saturday, 24 September 2022 - 15:50 | Views - 940
ලෝකයේ වැඩිම මුදලක් අය කරන ටෙලිවිෂන් නිළිය වන්නේ සොෆියා වර්ගාරා (වෙගාරා) ය. මේ සොෆියා උපන්නේ ද ලතින් ගී රැජිණ ශඛිරා (ශකීරා) උපන් කොලම්බියාවේදීය. කොළම්බියාවේ උපත ලැබූ සොෆියා මෙලෙසින් ලෝකයේ වැඩිම මුදලක් අය කරන නිළිය බවට පත්ව සිටින්නේ ඇමෙරිකාවේ සිටය. කොළම්බියාවේ ඉපිද ඇමරිකාවේ සිට ටෙලිවිෂන් තාරකාවක වී ලෝකයේ වැඩිම මුදලක් අයකරන සුරූපී සොෆියා වෙගාරා ව්‍යාපාර ලෝකයේද සැරිසරණ බවටයි වාර්තා වන්නේ.




Share This Article