රශ්මිකාට මෙවර අහිමිව ගිය සම්මානය (Photos)
Wednesday, 21 September 2022 - 14:42 | Views - 542
මෙවර තෙළෙඟු චිත්‍රපට අතරින් හොඳම නිළිය වූයේ පූජා හෙජ්ඩ්ය. ඒ Most Eligible Bachelor චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙනි. පූජා එසේ තෙළෙඟු සිනමාවේ හොඳම නිළිය වෙද්දි දමිල චිත්‍රපට අංශයේ හොඳම නිළිය වූයේ ‘තලවි’ චිත්‍රපටයේ රඟපෑ කංගන රණවුත්ය. මලයාලම් චිත්‍රපට අතරින් හොඳම නිළියට හිමි සම්මානය දිනාගනු ලැබුවේ අයිශ්වර්යා ලක්ෂ්මිය.කෙසේ වෙතත්, වර්තමානයේ දකුණු ඉන්දීය සිනමාව තුළ අතිශය ජනප්‍රිය සුරූපි නිළි රශ්මිකා මන්දාට මෙවර සම්මාන උළලේදී වසරේ හොඳම නිළියට හිමි සම්මානය අහිමි වී තිබෙනවා. එසේ වුවද ඇයද ,කන්නඩ, තෙළෙඟු හා දමිල චිත්‍රපට හරහා මෙවර හොඳම නිළියට හිමි සම්මානය සඳහා නිර්දේශ වී තිබුණු නාමයක් ලෙසයි සැලකෙන්නේ.



Share This Article